Chapter 05💗

1 0 0
                                    

🌸  Carissime 🌸 Chapter Five....

Chanyeol 🌷
හියොන්ග් කියන්න කවුද My dearest?

Sehun🌷
මොකක්ද මෙතන වෙන්නෙ.. beki හියොන්ග්.. xiumin  හියොන්ග්...

Suho 🌷
ආ..... dearest.. ඒ .. ඒ.. එයාව ඔයාලට පස්සෙ මුණගස්සන්නම්.. දැන් practice කරමු...

Kai 🌷
යාහ් හියොන්ග්.... අපිව ඔහොම අසරණ කරන්න එපා.. කියනවා manager හියොන්ග්ට.

Suho 🌷
අනේ හරි හරි. මම ඔයාලට හෙට
අනිද්දාට මුණගැස්සන්නම්..

Beakhyun 🌷
ඔන්න hyung... නැත්නම් එයාව හොයාගෙන යනවා... තේරුණාද?...

Suho 🌷
හරි හරි... beakhyun.. දැන්වත් ඕක නවත්තන්න..

Lay 🌷
එහෙනම් අද චිකන් බකට්ස් හතරක් ඔයා ගානේ....

Chanyeol🌷
වාව්... අන්න හරි.. ඔය මොළේට වොන් බර ගානක් දෙන්න ඕන.. හොඳ වෙලාවට Lay hyung අපි ගාව ඉන්නේ..... ...

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හවස  තුනට වගේ madam Kim ගෙන් Amiyuru ට call එකක් එනවා. ඒ   Amiyuru ට එහෙට එන්න කියන්න... Amiyuru ත් කේක් එකක් අරන් professor Kim ගේ ගෙදර ගියා.

Madam Kim 💖
ආ.. දුව lectures වල තත්වෙ කොහොමද?

Amiyuru 🌷
හොඳින් කෙරීගෙන යනවා Madam.

Madam Kim ❤
දරුවෝ.. මම නම් ආසයි.. ඔයා හැමදාම මෙහෙ එනවනම්. මටත් ඔයත් එක්ක chess play කරන්න පුළුවන්...

Halmoni Kim ❤
ඇයි මට එයත් එක්ක පන්සලට යන්න පුළුවන්... දුවේ ඒක නෙමෙයි.... මම මේ ඔයාට කියන්න හිටියේ... මගේ මුනුඹුරාට ඔයාව හඳුන්වලා දෙන්නද?? ඒකා මාර හැන්ඩියා...  මේ හැල්මොනි ඔයාට එයත් එක්ක  date එකක් ලෑස්ති කරන්නද?.. ආහ්..

Madam Kim ❤
ඔම්මා... මේ ළමයට මොනවාද ඔය කියන්නේ.. එයාට date එකක් කෙසේ වෙතත් අපිව බලන්න එනවද?.. මේ ළමයා පව්...  Amiyuru දුවව අපේ පිස්සට set කරන්න මමත් ආසයි.. ඒත් මට අපේ පිස්සු පුතා ගැන කියන්න බැහැ...

Amiyuru 🌷
Madam, මම මැඩම් ගේ පුතාව හම්බවෙන්නම්... ඒ යාළුවෙක් විදිහට. ඇත්තටම කිව්වොත් හැල්මොනි මට boyfriend කෙනෙක් ඉන්නවා..

Madam Kim ❤
මම කිව්වෙ අම්මා.. අපේ කොල්ලාට Amiyuru වගේ කෙනෙක් ලබන්න වාසනාව නැහැ කියලා.. ඔයාගේ boyfriend හරි lucky...  හ්ම්....

🌸 CARISSIME🌸 Where stories live. Discover now