කතෘ සටහන

3K 244 122
                                    
නන්ෆික් එකක්. Idol ලා නෑ. මම මනංකල්පිත චරිත ගන්නෙ මේ පොතට . මොකද කතාවෙ වෙන දේවල් එක්ක idol කෙනෙක් දාන එක inappropriate වගේ දැනුනා මට. මං කැමති නෑ කතාව ලියන් යද්දි මට guilty feeling එනවට. ඒ නිසා මෙහෙම යන්.

කතාව ගැන පොඩි සටහනක් දුන්නොත්.

පළිගු අවුරුදු දහඅටක සාමාන්‍ය පවුලක ස්කූල් බෝයි කෙනෙක් මහීර් කියන්නෙ සල්ලිකාර පවුලක ප්ලේ බෝයි ටයිප් කොල්ලෙක්. එයා ස්කූල් එක මාරු වෙලා සෙනුක ඉන්න ස්කූල් එකට එනවා.

එතනින් එහා තමා කතාව ගෙතෙන්නෙ.

Warning

Manipulation
Abuse
Bullying
Controlling Boyfriend
Possesive
Obsessed
Kinky stuff
Vulgar language
Dark Romance

පැය විසිහතරක් යනකන් අලුත් පොත් වල අප්ඩේට් දාන්න දෙන් නෑ මගේ account එකෙන්. ඒ නිසා හෙට දෙන්නම් අප්ඩේට් එකක්.

කියවන්න එන්න හොතේ. හා කියන්න හා කියන්න.

 හා කියන්න හා කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කවර් දෙකෙන් මොකක්ද හොද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ කවර් දෙකෙන් මොකක්ද හොද?

අනන්ත රාත්‍රිය Where stories live. Discover now