Chapter 3

1.2K 170 165
                                    

Comment goal 50

අගස්තිගෙ තීරනේට මම කොලඹින් ඇවිත් අද වෙද්දි දවස් තුනක් වෙනවා. ඒ දවස් තුනෙන් දෙවෙනි දවසෙදිම රුවිදුව මගෙ ඇදට ගෙනියන්න මට පුලුවන් වුනා.මුලදි කොල්ලා සම්ප්‍රදායික හැසීරීම පෙන්න පෙන්න මං ඉස්සරහා ඇඹරෙන්න ගත්තා. Classic Srilankan bottoms.

ඒත් අගස්ති මට නතර වෙන්න ලෑස්ති කරපු ගෙදරට කොල්ලව එක්කන් ගිය වෙලාවෙ මටත් කලින් මගෙ ඇගට පනින්න උවමනාවක් තිබ්බෙ රුවිදුට. මම කිවුවා රුවිදුගෙ ලග මගෙ ඇස් නතර වුන වෙලාවෙම කොල්ලාට මගෙන් ඕනෙ මොනාද කියලා මම තේරුම් ගත්තා කියලා .

අගස්ති මට නතරවෙන්න ලෑස්ති කරලා තිබුන තැන මට චීප් මුඩුක්කුවත් වුනත් රුවිදුට  ඒක මාලිගාවක් වුනා. මේ තැන දැකලා මෙහෙම හැසිරෙන කොල්ලා මගෙ ඇත්තම එස්ටේට් එකට ගියොත් කොහොම හැසිරෙයිද.ඒත් ඒ ගැන මට කිසිම ගානක් නැහැ.

රුවිදු මොන විදියට හැසිරෙන බිච් කෙනෙක් වුනත් ඇත්තටම මට වැඩක් නැහැ. මට වැදගත් එකම එක දෙයක් විතරයි.රුවිදුට කොයිතරම් දුරට මගෙ ඇදේදි performance පෙන්නන්න පුලුවන්ද.

No lies, he's one hell of an experienced Headmaster. මම හිතුවටත් වඩා pleasure එකක් රුවිදුගෙන් මට ලැබුනා.

Wondering what on earth a "headmaster" is?

Giving a blowjob is called giving a head , So a person who is master in head. Indeed a headmaster .

Blowjob එක වගේම අනිත් හැමදෙයක්ම ගැන රුවිදුට හොද පලපුරුද්දක් තිබුනා. Damn good at riding and moaning.

කොල්ලාගෙ පලවෙනියා මම කියලා දෙතුන් වතාවක් කියනවා ඒ වෙලාවෙදි මට ඇහුනත් ඒකත් මට වැඩි ගානක් වුනේ නැහැ.

ඒක එහෙම වුනත් ඒක එහෙම වුනේ නැතත් ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.මොකද මට රුවිදුව ඕන කලේ මගෙ pleasure එකට විතරයි.

අද වෙනකොට අතේ ඇගිලි ගානින් ගනන් කරන්න බැරි තරම් පිරිසක් එක්ක මම නිදියලා තියනවා. ඒත් ඒ කිසිම වතාවක love කියන සබ්ජෙක්ට් මගෙ sex life එකට මම ගාවගෙන නැහැ. I live for pleasure, not for love.

වැරදිලාවත් මාත් එක්ක නිදියන කොල්ලෙක්ට මගෙන් එහෙම දෙයක් ඕනෙ කලත්. සොරි බේබි I am not interested. එයා ආදරය ගැන විශ්වාස කරන්නෙ නැහැ. සමහරක්විට එයාට ඒකට හේතු ඇති. එහෙම හිතනවනම් Hell no,I simply don't care.

අනන්ත රාත්‍රිය Where stories live. Discover now