Chapter 2

1.2K 182 247
                                    

Comment goal 50

"ෆකින්ග් අගස්ති,"  මම තරහෙන් අගස්තිට කෑගැහුවා. "A damn government school? You fucking  out of your damn mind."

අගස්ති මගෙ ඕල්ඩිගෙ කපටි සුවචකීකරු බලු තඩියා , මිනිහා හොදාකාරයෙන්ම දන්නවා මං ගැන. මට මේ ගැන දැනෙන්නෙ කොහොමද කියලා දැන දැනත් අගස්ති මේ වගේ තීරනයක් ගත්තා කියන්නෙ මිනිහට ඕනෙ මාව මට්ටු කරන්න. Screw you, Agasti. Screw you.

අගස්ති හිතනවනම් මේ වගේ  චයිල්ඩිශ් ට්‍රික් එකක් යූස් කරලා  මාව මට්ටු කරන්න අගස්තිට හොදටම වැරදිලා. මිනිහා   සෙල්ලම් කරන්නෙ වැරදි නයත් එක්ක.

අගස්තිගෙ කාර් එකේ දොර සද්දෙන් වහගෙන මම එලියට බැස්සා. ෆක් මට පේන ගොඩනැගිල්ල දිහා බලාගෙන මම ආයෙම ආයෙම අගස්තිට කර්ස් කලා. Fucking middle-class people. අගස්ති දන්නවා මිඩ්ල් ක්ලාස් මිනිස්සුන්ට මම කොයිතරම් අකමැතිද කියලා.

I fucking hate them. මම දැක්ක කපටිම මිනිස්සු ඉන්නෙ මිඩ්ල් ක්ලාස් සොසයිටි එකේ. මගෙ ඩෑඩ් මගෙ මමා මට නැතිවුනෙ මිඩ්ල ක්ලාස් මනුස්සයෙක්ව එයාලා ඕනෙවටත් වඩා විශ්වාස  කරපු නිසා. Screw them all.

"හොදට මතක තියාගන්න මහීර් අපිට හරියටම තියෙන්නෙ තව මාස තුනයි."

"මේ මාස තුන ඇතුලත තමුසෙ ආයෙම මොකක් හරි නොසන්ඩාල වැඩක් කරලා මට එක complain එකක් හරි ආවොත් ලෑස්ති වෙලා ඉන්නවා. තමුසෙට ලැබෙන්න තියන හැම property එකක්ම තමුසෙගෙ ආදරනීය අන්කල් ජොනතන්ට අයිති වෙන දිහා බලන් අත්පුඩි ගහන්න ."

"ඊටපස්සෙ තමුන්ට නිදහසෙ නිදාගන්න පුලුවන් වෙයි. එහෙම නේද?"

"අනිත් එක තව දෙයක් හොදට අහගන්නවා. තමුසෙ ඔය කර්ස් කරන මිඩ්ල් ක්ලාස් මිනිස්සු එක්කම තමා ඉස්සරහට මාස තුනක් survive වෙන්න තියෙන්නෙ. "

"දැන්වත් මිනිස්සුන්ව සෙල්ලම් බඩු ගානට දාලා හැසිරෙන එක නවත්තලා මනුස්සයෙක් ගානට ගෙවෙන මාස තුන මේ ගමේ ජීවත් වෙනවා. "

"මාස තුන ගෙවිලා ගියාම තමුන්ට ආයෙමත් ගෙදර එන්න පුලුවන්.එතකන් තමුන්ට නතර වෙන්න තැනක් මම දැනටමත් රෙඩි කරලා ඉවරයි. "

"ස්කූල් එක ඉවර වුනාම මෙතනටම එන්න. මම බලන් ඉන්නවා. "

"ආහ් තව දෙයක් තමුන් ආශ්‍රය කරපු සමාජයට වඩා හාත්පසින්ම වෙනස් මිනිස්සු පිරිසක් ඉන්න තැනකටයි තමුන් දැන් මේ යන්න යන්නෙ. අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා."

අනන්ත රාත්‍රිය Where stories live. Discover now