දෝනි පරක්කුයි මගෙ පුතේ...
ම්ම්..එහෙනම් මගෙ ආදරනීයම මුහුද...
මම යන්නම්....
ස්තූතියි මෙච්චර කාලයක් මගෙ දුක ඇහුවට වගේම මාව සැනසුවට...
දවසක එයා ඔයාව බලන්න ආවොත් එයාට කියන්න
මම තාමත් එයාට ගොඩක් ආදරෙයි කියල
5
දෝනි පරක්කුයි මගෙ පුතේ...
ම්ම්..එහෙනම් මගෙ ආදරනීයම මුහුද...
මම යන්නම්....
ස්තූතියි මෙච්චර කාලයක් මගෙ දුක ඇහුවට වගේම මාව සැනසුවට...
දවසක එයා ඔයාව බලන්න ආවොත් එයාට කියන්න
මම තාමත් එයාට ගොඩක් ආදරෙයි කියල