chapter 04

31 5 7
                                    

(මේ කතාවෙ ඇතුලත් වෙන චරිත එක්ක සැබෑ ලොකෙ idol ලට කිසිම  සම්බන්දයක් නැහැ..මේකෙ චරිත වලට එයාලගෙ නම් ආදේශ කරලා විතරයි තියෙන්නෙ.. 📌️)
===============================

At 2.30 p.m
==========

Taehyung දැන් පැය බාගයක් ඉදන් college එක ඉස්සරහට වෙලා බලන් ඉන්නෙ jimin jungkook දෙන්නා එනකම්..

මේ අතරෙ jungkook වගේම jimin lunch time එකේ ඉදන්ම හිටියෙ office එකේ files ගොඩක් අතරෙ හිරවෙලා ...

Jungkook pov :-
=============

🐰හ්‍යුන්ග් ඇවිත් ඇති ලබන් ඉන්නවද දන්නෙ නැහැ ..college වෙලාවත් ඉවරයි ලමයි සේරම ගිහින් වගේ.. හ්‍යුන්ග්ට තරහගිහින් නම් විනාසයි..principal ටත් මේක අදම දෙන්න ඕනෙ වුනානෙ. 😪

Jungkook එහෙම හිතනගමන් phone එක ගත්තෙ taehyung දෙක වෙද්දි college එක ලගට එනවා කිව්ව නිසා වෙලාව බලන්න වුනත් screen එක දැක්ක ගමන් ඇස්දෙක ජිල්බෝල සයිස් වුනේ දැනටමත් පැය බාගයක් දෙන්නා පරක්කු වෙලා වගේම taehyung ගෙන් missed call දහයක් ඇවිත් තිබ්බ නිසයි..

Mind link:-
=========

🐰Jiminaaah හොදටම පරක්කුයි..හ්‍යුන්ග් ඇවිත්ද කොහෙද missed call දහයක් තියෙනවා..මගේ phone එක silent වැටිලා..

🐣දැන්ද මනුස්සයෝ කියන්නෙ අර වල් කොටියා අපි දෙන්නව හමගහයි.. sir ට සේප් එකක් දානවකො කුකියෝ ..මේකගෙන් බැනුන් අහන එක හොදයි කොලුවො අර කොටි හපුවට අහුවෙනවට වඩා..

Mind link end.
==========

🐰excume sir.. 😶

👨‍yes .. මොකක් හරි ප්‍රශ්නයක් ද jungkook ?

🐰 sir මේකයි අපි දෙන්නට දැන් හොදටම පරක්කු වෙලා තියෙන්නෙ හ්‍යුන්ග් ඇවිත් ඉන්නවා අපිව එක්කගෙන යන්න..sir කැමතිනම් අපි මේ files ටික ගෙදර ගෙනිහින් හදාගෙන එන්නද?

Jungkook කියනකොටයි principal sir ට collage ඉවරවෙලත් ගොඩක් වෙලා නේද කියලා මතක් උනේ..අතේ තියෙන watch එකෙන් වෙලාව බලපු sir,

👨‍ ඔහ් jungkook collage ඉවරවෙලත් පැයක් විතර ගිහින් නේ..sorry මට files ගොඩ නිසා වෙලව යනවා දානුනෙත් නැහැ දරුවො.. ඔය ලමයි දෙන්නා දැන් යන්න..තව ගොඩක් තියෙන නිසා හෙට අපි ඒ ටික බලමු..

//💜Destiny mates 💜// (ongoing)Where stories live. Discover now