(මේ කතාවෙ ඇතුලත් වෙන චරිත එක්ක සැබෑ ලොකෙ idol ලට කිසිම සම්බන්දයක් නැහැ..මේකෙ චරිත වලට එයාලගෙ නම් ආදේශ කරලා විතරයි තියෙන්නෙ.. 📌️)
සෙට් එකගෙ wolf ලගෙ නම් ටික මාරු කලා හේතුවක් මත ...
Taehyung - සිහායි
Jungkook -ජියෝ
Numjoon - බාඕ
Jin - හූයෝව්
Yoongi -වෙයි
Jimin -හෝශි
Hobie -මාහො
Jennie - ෂිං
Jisu - බ්යෝල්තේරෙන්නෙ නැත්තම් intro එක චෙක් කරන්න...
==============================
Bogumට තරහත් එක්ක jungkook කියන්නෙ කාගෙ කව්ද, මේකෙන් මොනවා වේවිද ,කියන එක අමතක වුණත් දැන් jungkook වත් අත් අතරට අරගෙන යන taehyung දිහා බලාගෙන හිටියෙ පසුතැවීමත් බයත් එක්ක තමන් මොකක්ද මේ කරගත්ත විනාසෙ කියලා තමන්ටම හිතින් බැනගන්න ගමන්...================================
Back to story 📌️
==============Taehyung jungkook ව අත් අතරට අරන් ඉස්සර වෙද්දි jimin ටේගෙ පස්සෙන් යන්න නැගිටින්න හැදුවත් කකුලෙ වේදනාව නිසා ඔහුට එක අඩියක්වත් ඉස්සරහට යන්න පුලුවන් වුනේ නෑ..
🐣අහ්😣
Jimin නැගිට්ටත් ඇවිදින්න තරම් කකුල හොලවගන්න පුලුවන් වුනේ නැහැ...Jimin ගෙ වේදනාත්මක කෙදිරිල්ලත් එක්ක පිට වෙන්න ගිය taehyung jimin පැත්තට හැරුනේ ඔහුව මොහොතකට හරි අමතක වීම ගැන තමන්ටම දොස් පවරමින්..
Taehyung's pov:-
===============Jungkook ගෙ සිහියෙන් හිටපු මට jimin ව මොහොතකට අමතක වෙලා තිබුනා..මන් එයාගෙ දිහාවට හැරිනෙ ඇහුන කෙදිරිල්ලත් එක්ක ..
Jimin බිත්තියට වාරුවෙලා වම්කකුලෙන් හිටගෙන හිටියෙ .. දකුනු කකුල damage වෙලා වගෙයි ..
🐯 ගොඩක් අමාරුද ? ඇවිදින්න පුලුවන් ද?
🐣 බැහැ මට ...ඒක රිදෙනවා..කුකීට අමාරුයි එයත් එක්ක හ්‍යුන් යන්න ඉක්මනට.. මට මෙහෙම එන්න අමාරුයි..jinnie හ්‍යොංට එන්න කියන්න මාව ගන්න ..
මොකක් නැහැ මේවිදියට දාලා යන්න ?? කොහෙත්ම බෑ..
Taehyung's pov end.
===================
Author pov :-එහෙම හිතුව taehyung jungkookව අත් අතර තියාගෙනම jiminට පිටුපාලා දණ ගැහුවෙ තමන්ගෙ කර මතට නගින්න කියලා අගවමන්..
YOU ARE READING
//💜Destiny mates 💜// (ongoing)
Werewolfඋපතක් සමග පැවසුන අනාවැකියක්.. වෘක වංශයටම සිටින එකම trueblood ඔමේගාවෙක් .. ඔහුව අයිති කරගැනීමේ උත්සාහයක යෙදෙන බල ලෝබී පිරිසක්.. ඉරණම සමග පැටලුනු ආදරවන්තයන් දෙදෙනෙක් ... අපි බලමු ඒ දෙන්නා එයාලගෙ ජීවිතේට එන කුණාටු වලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා 💜 "මුලු...