මේක මගේ පළවෙනි සිංහල කතාව...
මගේ අනිත් අකවුන්ට් එකෙන් ඉංග්රීසි කතා ලිව්වට මේක තමා මන් පළවෙනි වතාවට සිංහල කතාවක් විදියට පබ්ලිෂ් කරන්නේ....
මගේ නංගිගේ ඉල්ලීමක් අනුව තමා මන් මේක ලියන්නේ....
මගේ සිංහල භාෂාව එච්චර හොඳ නෑ ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්, ගනන් ගන්න එපා හොඳේ...
මේක චුට්ටක් වෙනස් කතාවක්.... කැඩෙටින් අවුරුදු ගානක් කරපු නිසා මට හිතුණා ඒ ගැන කතාවක් ලියන්න. එහෙනම් කෑම්ප් එකේදි සෙට්වෙමු.
ආදරෙයි ඔයාලා හැමෝටම....
එන්නම් 😉
මන් ඩිම්පල්🍂
YOU ARE READING
The Red Rose
Non-Fiction"මගේ පොඩි එකා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ බන්. උගේ එක හුස්මකටත් මාව නිවන්න පුළුවන් " - ගෞරව් - "එයා තමයි අමාරුවෙන් අල්ලන් ඉඳපු මට හුස්ම ගන්න හේතු දුන්නේ. ඉතින් මන් දැන් ජීවත් වෙන්නෙම එයා වෙනුවෙන්" - ශයෙත්...