🌸1..

171 17 41
                                    

ලෝකයේ බොහෝ රටවල් අතරින් කොරියාව ආයොජන මට්ටමේ ඉහලින්ම  පසුවනවා.මේ සියල්ල පිසුපස පවතින දැවැන්ත හස්තයනම් kth company නම්  බලශක්ති ඉන්දන සහ ඉලෙක්ට්‍රෝනික කර්මාන්ත මගින් මුදල් ආයෝජනය කරන kth කොරියාවේ වැදගත්ම ස්තානය හිමි කර ගනී..

දිනක් තම ආයෝජන සමාගම මුල් හිමිකරු ජනපති හමුවේ සුපිරිතම මූලය සහකරු ලෙස සම්මානයක් ලබා ගැනීමට තේරීපත් වූ අවස්තාවේ ඔහු ජන්පතිගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ මුනුපුරන් හට යමක් සිදු කිරීමට ඔහු තුල සිහිනයක් පවතින බවයි...

එම සිහිනයේ ප්‍රතිපලය නම් KTH පාසලයි...
අක්කර දහස් ගනනක භූමි ප්‍රමානයක විහිදී ඇති මෙම පාසල සියලුම දෙනාගේ ලොකුම සිහිනයකි සියලුම දෑ වලින් පරිපූර්න මෙම පාසලේ ඉගනගැනීමට ලැබීම සැබෑම වාසනාවකි.kth හි අයිතිකරුවන්හට උවමනා වන ලෙස සැදූ නීති පද්දතිය තුල සෑම ඇංශයකින්ම පරිපූන වේ.කොරියාව තුල යම් ආයෝජනයක් සිදු වේද එම ආයෝජනය පිටුපස හස්තයනම් KTH.. කොරියාවේ සිටින සුපිරිතම දන පව්ලක් උවද මෙම පාසලට ඇතුලුවිය හැක්කේ 1% වැනි සුලු පිරිසකට පමනී පාසලට බදව ගැනීමේදී සියලුම සිසුන්ගේ පව්ල් පරිසරය සහ හැසිරීම පිලිබද උනන්දුවන අතර මෙම සුපිරි පාසල තුල කාහටවත් නැවැත්විය නොහැකී යම් දෑද සිදුවේ....

පිරිමි ලමයෙක් යතුර හිමින් සීරුවේ අගුලට ඇතුලු කලේ ගොඩක් බයෙන්...ඔහු නැවත්ත් පිටුපස බැලුවේ තමන් වටා බොහෝ දෙනා රැස්ව මුමුනන බැවින්...
සෙමින් අගුල තුල යතුර කැරකවූ ඔහු ගැහෙමින් ඔලුව ඉස්සුවා..

Red card 

"ඕ...මින්හෝ බලන්නකෝ F4ලාගෙන් තෑග්ගක් ඔයාට..."

මින්හෝ ගල් ගැහිලා කාඩ් එක දිහා බලන් ඉන්න විට පිටිපස්සෙන්

"අල්ලපන් මූව..."

ඒ සැනින් මින්හොව ඉස්සරහට දුවන්න හැදුවත් අසාර්ථක විය...

"ගෙනියපන්.......අද....උබ.....ඉවරයි..."

"මෝඩයා..."

*(ඇල කරලා තියෙන්නේ හිතන ඒවා...)*

මොන මල වදයක්ද මන් කියන්නේ මට තව ටිකක් නිදා ගන්න දුන්නම් ඇටි හැලෙනවද....
ශික් මේ මගුල පෑගෙන්නෙත් නෑ...මටම මේ මගුල බාර දෙන්න උනානේ...
ඒකත් උදේ පාන්දරම...

boys over flowers (KTH)[ongoing]Where stories live. Discover now