"අයින් වෙයන්..."
ජිමින්ගේ අත පැත්තකට කරන ගමන් නැගිටලා යන්න ගියා....
"ඔයා මරුවට ප්ලේ කරනවනේ කොල්ලෝ..."
"එයා එහෙම තමයි..."
කට්ටිය්ම එකම හෝල් එකේ ඉද්දි සුගාගේ ඇතිල්ලි ඇතිල්ලි හිටපු කෙල්ල එහෙම කියද්දි...ජන්ග්කුක් කෙල්ලෙක්ව ලං කරගන්න ලමන් නෝන්ඩියට හිනා වෙලා කියලා දැම්මා...
"ඒ ජන්කුකා අරූට මොනා වෙලාද..."
එහා දාගන ඇරෝ බෝඩ් එකට ඒම් කරන ටේහියුන් දිහා බලාගන ඇහුවා...
"මිනිහට අද දවසේ ශොක් වෙන සිද්දීන් තොගයක්ම උනානේ...මන් බලන්නම්..."
ජන්කුක් ටේහියුන් ඉන්න පැත්ත්ට ඇවිදගන ගියා...ඒත් එක්කම කොල්ලා දැක්කේ ටේහියුන් ඒම් කරන්නේ අර කාඩ් එකට කියලා...
YOU ARE READING
boys over flowers (KTH)[ongoing]
Fanfictionboys over flowers bts version එක කියවන්න ආසද...🌝 කිම් ටේහියුන් KTH group එකේ අනාගත අයිති කාරයා....කූල් වගේම ලොකු කමෙන් ඉන්න කෙනෙක්...කෙල්ලෝ කොච්චර පස්සෙන් ආවත් ගනන් ගන්නේ නෑ... කිම් ආරා පිස්සු කාටවත් බය නැති දුප්පත් කෙල්ලෙක්....තනියම ආතල් එකේම ඉන්න...