𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 𝟐🖤🌻

229 30 5
                                    

ගුඩ් ඊවිනින්ග් බොස්..

ඊවිනින්ග්...

බොස්..දැන් යනවද අපි...සෙට් එකක් ඒක වටේ දාලා තියෙන්නේ මම නං කියන්නේ බොස් තනියම එතනට යන්න එපා කියලා..මොකද  බොස්ට තනියම එන්න කියලා එතන උන්ගේ කට්ටිය දාලා මොකක් හරි ප්ලෑන් එකක්...

Don't worry..ඒ සේරම මම හදලා ඉවරයි ජැක්සන්..අනික මම එතනට තනියම තමා යන්නේ..යුන්ගියා මම සිග්නල් එක දුන්නම එතනට වරෙන් කට්ටිය එක්ක..

හරි බොස්..

දැන් යමන්..කාටවත් සැක හිතෙන්න බැ මගේ උන් තමා වටේ ඉන්නේ කියලා තේරුනාද..

තේරුනා බොස්..
.
.
.
.
.
.
.
.
At tae house.

ටෙයියෝඕඕඕඕ....

ඇයි කෑ ගහන්නේ..

අඩෝ බඩගිනි බල්ලෝ..

ඉදපන් මම ඕඩර් කරා..වොශ් එකක් දාගෙන එන්නං එතකං බලනවා එනවද කියලා..

ඕකේ සුදු..

ඇ..තොට මොකද්ද උනේ..

හේ...මුකුත් නැ..

ආස නැ ඕවට..
.
.
.
Ding Dong🔔
ඕහ් ඇවිත්..

සර්..ඕඩර් එක

ඕහ් දෙන්න මම ගන්නං..

සර් මෙතනින් අත්සන් කරන්න..

හරි ඕකේ..

ඕකේ සර්..

වොශ් දාලා ඇදුම් අදිද්දි මට ඇහුනා ඩෝ බෙල් එක වදිනවා මම හිතන්නේ කෑම වෙන්න ඇති..චිමී ගනී නේ..මම එහෙම හිතලා ඇදුම ඇදගෙන පහලට ආවේ ටීවී එක දාන් කන්න..

ඒ ටේ මේ ෆිල්ම් එකක් බලමුද..

ෆිල්ම් බලන්න බැ..හෙට යුනි යන්නේ තොගේ හැලමොනීද..උබව උදේ පාන්දර කූද්ද කූද්ද ඉන්න වෙයි මට ඊට පස්සේ..

හැලමොනි නං යුනි ගියේ නැ එයාගේ හස්බන්ඩ් යන්න ඇති සමහර විට..

මගෙන් අහගන්නේ නැතුව කාපන්..රෑට මෙහෙ හොල්මන් ඉන්නවා..කලින් නිදා ගමු..

හොල්මන් හහ් හහ් මම බය වෙයි...

ආහ් එහෙමද මහත්තයා හිතන් ඉන්නේ...දෙන්නං අද වැඩේ..😌
.
.
.
.
.
.
.
.

𝐃𝐞𝐯𝐢𝐥'𝐬 𝐏𝐫𝐢𝐧𝐜𝐞Where stories live. Discover now