1

233 32 7
                                    

ම්... සීතලයි . මොකද winter season එක පටන් ගත්තා . ස්කූල් සේරම වැහුවා ඉතින් හිමයි , සීතලයි එක්ක දෙකක් කරන්න බෑ නේ.

පොඩ්ඩක් ඉන්න ! මන් මොන අලගෙඩියකටද ස්කූල් ගැන කියවන්නේ . මන් ජොබ් එකක් කරන කෙනෙක් වෙද්දි

ඒක වැඩක් නෑ . මම විවියානා . ජැපනීස් සම්බවයක් තියෙන කෙනෙක් . ඒත් ඉන්නේ නම් කොරියාවේ ඔව්... පවුල් ප්‍රශ්න සහ රස්සාව වෙනුවෙන් එන්න උනා

වින්ටර් එක පටන් ගත්ත නිසා වැඩ නම් නැති තරම් . මෙහෙ ඉන්නවට වඩා වෙන රටකට ගියා නම් ලාබයි නේද කියලා දැන දැනත් මන් මෙහෙම ඉන්න තීරනය කරා

කොහොමින් කොහොම උනත් මන් නම් දැනන් හිටියේ නෑ වින්ටර් එක උනුසුම් වෙලා යන විදිහේ දේවල් වෙන්න නියමිතයි කියලා

ඔය සේරම අමතක කරලා මන් හෙඩ් සෙට් එකත් අරන් වොලියුම් උපරීමෙටම දාගෙන කාමරේ අස් කරන ගමන් නටන්න ගත්තා

සින්දුවේ මැදක් යද්දි දෙතුන් පාරක්ම අඇගිල්ලේ වතුර ගෑවුනා වගෙ දැනෙන්න ගත්තා . හරියට තෙත යමක් මගේ අඇගිල්ල උඩට වැටුනා වගේ . ඒත් කිසිම දෙයක් නෑ . මන් ගනන් ගත්තෙත් නෑ

ඒක සාමාන්‍යයි නේද ? ඔය හිටපු ගමන් දැනෙන්නේ අමුතු විදිහේ සීතලක් පුන්චිම පුන්චි වෙලාවකට

ඉතින් මගේ යාලුවා හනා ගෙදර එනකන් මන් ටිවි එක දාන්න ගියා . ඒත් එක පාරටම නිව්ස් වල

" ප්‍රසිද්ද ව්‍යාපාරික චෝයි දේහ්‍යුන්ග් ගේ සහ නිරූපනය ශිප්ලිනී චෝයි යූනාගේ වැඩිමහල් පුතු වන චෝයි ටේහ්‍යුන්ග් අතුරු-

" ප්‍රසිද්ද ව්‍යාපාරික චෝයි දේහ්‍යුන්ග් ගේ සහ නිරූපනය ශිප්ලිනී චෝයි යූනාගේ වැඩිමහල් පුතු වන චෝයි ටේහ්‍යුන්ග් අතුරු-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Kim taehyung ඔහුගේ නවතම ගීතය එලිදක්වා අඇත "

මන් හිටියේ කටත් අඇරගෙන . චෝයි ටේහ්‍යුන්ග් කියන කෙනා කවුද . අඇයි එයා වෙනුවට කිම් ටේහ්‍යුන්ග් ගේ ෆොටෝ එකක් දාලා තිබ්බේ . එතකොට කිම් ටේහ්‍යුන්ග් කරපු සින්දුව මොකක්ද ?මොනාදමේ වෙන්නේ . එක්කො මට පිස්සු නැත්තම් මුන්ට පිස්සු

මට මේ දේවල් හිතා ගන්න බැරිකොට මන් හිතුවේ ටීවී එක glitch වෙන්න අඇති කියලා . නැත්තම් වෙන මොනා හිතන්නද

ඉතින් ඔය සේරම කරලා මන් කෑම ගන්න ගියේ හනා ආවවත්දෝ කියලා හිතලා ..හරිනේ

එයා අඇවිත් . මන් ඒක ගෙස් කරේ වහන්න අමතක වෙලා තිබ්බ කෑම එකෙන්

ඒක තම්බපු මාලුවෙක් නේ ! ඊයා මැස්සොත් හිටියා . යකූ ගෙදර මාලු තිබ්බද ?

" යා හනායා මට බෑ මාලු කන්න ! " මන් එහෙම කියලා කෑ ගැහුවත් .ම්හු කිසිම සද්දයක් නෑ . ඔන්න ඔය වෙලාවට තමයි උපන්දා සිට බලපු හොල්මන් කතා මතක් වෙන්නේ .

අයිශ් මට ගෙදරින් එලියට යන්නත් බෑ . මට යාලුවෙක්ට කතා කරන්නත් බෑ . හනා ආවෙ නැත්තම් මන් මොකද කරන්නේ . මන් කොහොමද ඉන්නේ .

එක පාරටම හිතට දැනුන බය නිසා මන් කාමරේට ගිහින් දොර ලොක් කරගත්තා.. ඒත් මන් එහෙම්මම අඇදට පනින්න යද්දි සේරම කලුවර වෙලා ගියා කියන එක විතරයි මට මතක ..

TBC

Guess කරන්න කාටද කම්මැලි හිතිලා තවත් අවලස්සන කතාවක් උස්සගෙන ඔයාලට වද දෙන්න ආවේ කියලා .

ඒ මම 😌🌻

Dimensional Glimpses | KTH Where stories live. Discover now