07

173 29 0
                                    

ජිමින්ගේ හදිසි ග්‍රහණයත් එක්ක කලබල වුණු යූන්ගි ටක්ගාලා ජිමින් දිහාවට හැරුණා.

"මොකද මේ?"

යූන්ගි ඇහුවේ ජිමින්ගේ ඇස් දෙක දිහාම බලාගෙන.

ජිමින් මුකුත් නොකියම ඔළුව වැනුවා.

"බයවෙන්න එපා! අපි තමා ඊළඟට... එච්චරයි!"

යූන්ගි එහෙම කියද්දි ජිමින්ටත් දැනුණේ පොඩි සැහැල්ලුවක්.

"හ්ම්ම්..."

"අපේ අන්තිම කපල් එක තමයි....." සර් එහෙම කියද්දි ජිමින් යූන්ගිගෙ පිටිපස්සට වුණා.

ජිමින්ගේ මේ වැඩවලට යූන්ගිගෙ මූණෙ ඇඳුණු පුංචි හිනාව ජිමිනුත් දැක්කනම්....

"යූන්ගි එක්ක ජිමින්!"

සර් එකපාරටම එහෙම කියද්දි ජිමින්ගෙ ඇස් දෙක ලොකු වුණා..

එයාට පුදුම හිතුණා, සර් ඇත්තටම එහෙම කිව්වද කියලා.

"මං කිව්වනේ බබා!"

යූන්ගි ජිම්න්ගෙ කනට කරලා කිව්වෙ එහෙම.

යූන්ගි... ජිමින්ගෙ හාට් එකත් එක්ක ඔය කරන සෙල්ලම නැවත්තුවොත් හොඳයි...

ජිමින් රේස් දුවන තමන්ගෙ හාට් එකටත් බනින ගමන්ම සර්ට ආචාර කලේ එළියට යන්න.

ජිමින් පන්තියෙන් එළියට ආවා විතරයි, යූන්ගිත් ඇවිත් ජිමින්ගෙ කරේ එල්ලුණේ ජිමින්ගෙ බැලන්ස් එක නැති කරන ගමන්.

"ජිමින්! මට ඔයාගෙන් පොඩි දෙයක් අහන්න තියේ!"




















මොකක්ද දන්නෑ 🌝 ගෙස් කරමු බලන්න 🤭

Nuuni_Nim

Shorty 🐈🐥 (YoonMin-completed)Where stories live. Discover now