🍂🌑 හැඳින්වීම.. 🌑🍂

700 54 22
                                    

" මට සමාවෙන්න මිත්‍රයා..තීරණයක් ගන්න මං ඉක්මන් උනා වැඩිද? එය හුදෙක් වැරදි වැටහීමක්ද... නැත්නම් ඔහු සැබවින්ම සමරිසි පුද්ගලයෙක් ද? ඒත්...."

"උඹ දන්නවාද ලෝහර්? කාම ආශාවන්ගෙන් පිරුණු මිනිසුන් අතරේ.. හැඟීම් වලට වහල් නොවුණ ,පරිණත ප්‍රේමයක් සෙවූ මිනිස්සුත් මේ ලෝකයේ සිටියා..."

°

°

°

°

°

°

°

°

°

ඉතින් ළමයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ළමයිනේ... කොහොමද ඔයාලට ?

මං දන්නවා ඔයාලාට දැන් මේ කතාවේ අගක් මුලක් හිතා ගන්න බැරුව ඉන්නේ කියලා.

ඒ නිසාම මං මුල ඉදන්ම ඔයාලාට ඒ ගැන පැහැදිලි කරන්නම්.

ඉතින් මුලින්ම කියන්න ඕන, මේක තමයි අපේ 1st collaborative Story එක... අපේ ? ඔව්.. අපේ..

Collaborative story එකක් කියන්නේ එකම තේමාවක් මුල් කරගෙන Authors ලා දෙන්නෙක් එකතු වෙලා සහයෝගයෙන් ලියන Novels දෙකකට... ඉතින් මේ Autumn Moon නවකතාව ඔයාලාට එහෙම අරන් එන්නේ මම සහ මගේ අතිජාත මිත්‍ර, අපාය සහයක උන Rushi2Tae24 තමයි..👉👈🌚

ඉතින් මීට කලින් ඔයාලා ඒ වගේ Novels කියවලාත් ඇති සමහරවිට මේ app එක තුළ...
හැබැයි අපේ මේ collaborative story එක ඊට වඩා ගොඩක් වෙනස් ක්‍රමයකට, කොටින්ම අලුත්ම ක්‍රමයකට ගලාගෙන යන story එකක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුලුවන්..😌

AUTUMN MOON [Eran's diary] | (On hold)Where stories live. Discover now