no one pov....
(In the sihina's car)
.
.
👧:මේ... අපි දැන් Disneyland යමුකෝ...
දැම්මම ගෙදර යන්න බෑනෙ....👦:නෑ නෑ දැන් ගෙදර..ඕන්නම් හෙට යමු..මහන්සියි හාසි...අනික දැන් රෑ වෙන්නත් ලගයි...
👧:නෑ ඔයා බොරු කියන්නෙ..ඔයාට මහන්සි නෑ...
ගියෙ නැත්තම් තරහයි...
අනික රෑට තමයි disneyland ලස්සන හුම්ම්...👦:හරි හරි යමූ...හැබැයි මන් ගාවින් හෙල්ලෙන්නෑ....
දැන් කලිනුත් දැක්කනෙ කොහෙදෝ මන්ද දුවලා මට හොයා ගන්නම පැයක් විතර ගියා...ඊට පස්සෙ ඉන්නව හොටු පෙර පෙර...👧:හරි ඉතිම්...හැබැයි ඒ වෙලාවෙ මන් ඇඩුවෙ නෑ හොදේ...මගෙ නහයට සතෙක් ගියා..
👦:පිලිගන්නම්කො..එතකොට ඇස් වලින් ආවෙත් හොටු වෙන්නැති නේද...
👧:😑....
මේ කොහෙද යන්නනේ....🔊👦:කෑ ගහන්නෙ....disneyland යනවා යනවා...🔊 apartment එකට ගිහින් wash දාගෙන...බලනව තමුසෙගෙ හැටි..ඌරු පැටියෙක් වගේ....
👧:එහෙනම් කමක් නෑ...
තමුසෙගෙත් ඉතින් වෙනසක් නෑනෙ.
.
At disneyland....
.
.
.
👦:මන් කිව්වා දුවන්න එපා කියලා..
දැන් හරිනෙ...👧:හරි හරී...කෑ ගහන්න එපා...🥺...
??:අයිගෝ..මොකෝ මේ අඩන බබා අඩන්නෙ..
.
.
.
.
.
before few minutes at bangtan's mantion....🐯:කුකී bathroom එකෙන් ආවද හ්යුන්ග්...(මන් නම්ජූන් හ්යුන්ග් ගෙන් ඇහුවෙ කුකියා bathroom එකට ගිහින් දැන් ටික වෙලාවක් නිසා.)
🐨:ඇයි ඒක විතරද තියෙන්නෙ වෙන එකකට යනවකෝ ටේහ්යුනා...
🐯:එහෙම එක්කට නෙවෙයි ඇහුවෙ හ්යුන්ග්..කුකී දුක හිතුනම ගොඩක් වෙලා bathroom එකේ ඉන්නවනේ..දැන් ඒකා ගිහින් ටිකක් වෙලා....
🐻:ජූන්🔊,ටේ🔊,හොබී🔊,ජීමිනා🔊,පූස් තඩියෝ🔊 මෙහෙට එනවකෝ
🐥:ඇයි හ්යුන්ග් අනිත් හැමෝට වෙන නම් කියලා,මට විතරක් නමින් කතා කරේ...
🦄:දැන් ඒකද ප්රශ්නෙ..ඇයි හ්යුන්ග් එන්න කිව්වෙ...
🐻:මන් මේ කල්පනා කරේ...කුකීගෙ අතීත සමීක්ෂණ වාර්තා අනුව මේකට එකම විසදුමයි තියෙන්නෙ...
🐥:මොකටද හ්යුන්ග්...
🦄:මැටි මොලේ.. කුකී අප්සට් ගහල ඉන්න එකට....
YOU ARE READING
Life is just Life😣
Fanfictionමගේ ජීවිතේ හරි පුදුම එකක් .... සැගවුනු රහස් ගොඩක් පිරුනු ලෝකෙක මගේ ජීවිතේ විතරක් ෆැන්ටසියක් උනේ කොහොමද.....