" ඒ ජිමිනියෝ ඉක්මනට එනවා අන්න නැව යන්න හදන්නෙ තිරින්ගෙ උඩට අදිනවා "
" මේ එනවා අලියො හිටහන් මගෙ ඇදුම පැටලිලා හිටු අන්න ආවා මන් එනව "
" වරෙන් වරෙන් ඉක්මනට දුවමු ලීය ගන්න කලින් "
අඹ යාලුවො දෙන්නෙක් වන ජිමිනුයි ටේයි අද නැවේ නැගලා යාත්‍රා කරන්න යන්නෙ දූපතකට දෙන්නා විශ්යවිද්යාල සිසුන් දූපත් ප්‍රදේශ වල කැටයම් ගල් , කොළ ගැන විමර්ශන කරන එක තමයි එයාලට මෙදා පාර දීලා තියෙන Project එක ඒක ඔවුන් හනික යන්න සූදානම
ටේ නැවට පැන්න ජිමින්ව අතින් ඇදලා අර ගත්තා පසුව දෙන්නා කෑ ගහලා
Kim Taehyung
Park Jimin
"අපි ගිහින් එන්නා..............ම්!!!! "
YOU ARE READING
ආදර හසුන || Short Story ||
Fanfictionඑක් දිනෙන් වූ ප්‍රේමයක් වර්ශ ගනනාවක අබිරහසක් නොකියූ දේ දැන්වත් කියා අවසන් ගමන යන්න අවසර දෙන්න මගේ ආදරය