වෙන්වීම

205 33 2
                                    

4 දෙනාගෙන්ම ජන්කුක් තමා මුලින්ම ඇහැරුනේ එයා දැක්කෙනම් පොඩි ලමයි වගෙ නිදන් ඉන්න කොල්ලො දෙන්නව ඒත් ඇස් දෙක ගියේ Taehyung ට

"ඔයා කොච්චර ලස්සනද කොල්ලො "

ජන්කුක් හිනා වෙලා එයාගෙ රූම් එකේ පොඩි කිචන් එකට ගිහින් තේ හදන්න ගත්‍තා ඒවෙලේ ටේත් ඇහැරුනේ ඈනුම් යව යව

"අම්මො ඊයෙ මරුවට නින්ද ගියා හැබැයි හෙල වෙනකොටනම් වමනෙ යන්නත් ආව අප්පා...."

ටේ සද්දයක් එක්ක ඇගේ හිරි අරිද්දි ජන්කුක් එයා දිහා බලන් ඉන්න එක දැක්කෙ නැහැ පසුව ඔහු බෙල්ල එහෙට මෙහෙට කරකවලා කාමරේ දිහා බලද්දි ජන්කුක්ව දැක්කා

" අ සොරි සද්දෙ වැඩි වුනානේද"

ටේ එසේ පවසා මද හිනාවක් දී ඇදෙන් බහින්න යද්දි කකුල පැටලිලා වැටුනා

" Taehyung !"

ජනකුක් බය වෙලා ඉක්මනට ආවා ටේ ලගට ඔහුගෙ අත් කලුල් ඔලුව පරික්ශා කර බැලුවේ ඔහුට තුවාල වී ඇත්ද යන්න දැනගැනීමට

" හොදින් නේද කොහෙවත් වැදුනෙ නැහැනෙ"

"අ නැ නැ "

ටේගේ මූණ දිහා බලලා ජන්කුක් එයාගෙන් ඈත් වෙලා ආයෙ කිචන් එකට ගියා

" තේ බොනවද "

" බො..බොමු "

ජන්කුක් ඔහුටත් ටේටත් තේ හදලා ටේට ගෙනත් දුන්නා

විනාඩි 5කින් ජිමිනුයි සොන් - හුයි දෙන්නම ඇහැරුනා

" Good Morning තාත්තේ Good Morning ටේ මාමේ "

" Good Morning Baby "

ටේයි ජන්කුක්ට එකටම කියවුනෙ පසුව ඔවුන් දෙදෙනා මූණට මූණ බලාගෙන අහක බලා ගත්‍තා

"මාව පේන්නෙ නැත්ද ඔයාලට "

" Good Morning Jimin"

" Good Morning Jungkook Good Morning Tae Tae "

" Tae Tae Cute Name එකක් "

ජංකුක් ඒක හිතෙන් කිව්වා කියලා හිතුවට ඔහුට එය ඇත්තට කියවුනු වග අමතක වුනා

" ඔව් තාත්තේ Tae Tae ගොඩක් Cute "

ටේගේ රතු වෙච්ච මූණ දැකලා ජිමින්ට හයියෙන් හිනා ගියා ඒත් ජන්කුක් එයා දිහා බැලුව ගමන් බොරු කැස්සක් දාලා හිනාව නවත්තගත්තා

" ම් ඔයත් තේ බොන්න මන් ලෑස්ති වෙන්න යනවා "

ජන්කුක් එතනින් ඉක්මනට ගියා ටේයි ජිමිනුයි තේ බීලා කාමරෙන් සොන් - හුවත් අරන් එලියට ආවා

"මාමෙ බලන්නකො අහස හරිම ලස්සනයි නේද "

" ඔව් බබෝ "

ටේයි ජ්මිනුයි සොන් - හුයි කතා කර කර ඉද්දි එතනින් ගිය කෙල්ලො සෙට් එකට ටේගෙ ඇස් ගියේ ඔහුට නොදැනුවත්වය

"හ්ම් හ්ම් සොන් - හු "

Jungkook එතනට ඇවිත් උගුර පෑදුව එක්ට ටේ ගැස්සිලා හැරුනෙ

" ඔව් තාත්තෙ "

"යන් අපි තව ටිකකින් අපිට බහින තැන ලං වෙනො "

"එහෙමද අනේ මට මාමව දාලා යන්න බැහැ "

"යන්න වෙනවනේ එයාලටත් යන්න ඕනේ "

"අ Mister අපිට මෙයත් එක්ක ටිකක් වෙලා ඉන්න දෙන්න පුලුවන්ද "

"ම් විනාඩි 20යි හැබැයි "

" ස්තූතියි "

ජන්කුක් එතනින් ගිහින් ජනේලෙන් ටේයි සොන් - හුයි එකට ඉන්න එක බලාගෙන සතුටු වුනා

"ඔයා මගෙම වුනානම් Taehyung කොච්චර හොදද "

ජන්කුක් එසේ සිතා එතන බලන් ඉද්දි නැවත කෙල්ලෙ දෙන්නෙක් එතනින් ගියා ටේගෙ ඇස් දෙකත් අරන්

"ඔයා ඔහොම ඔවුන් දිහා බලන කොට මගෙ හදවත ඉරනවා වගේ "

ජන්කුක් එසේ කියා එතනින් ගියා පසුව

"මාමේ ඔයාලා කොහෙද යන්නෙ "

" අපි කැනීමක් කරන්න යනෝ "

"ඒ කිව්වෙ "

"සොයාගැනීමක් පරණ කාලේ දේවල් ගැන "

" වාව් මරුනෙ අපේ තාත්තත් ඒ වගේ දේවල් කරනවා "

"මොනාද කරන්නෙ "

" සොයාගැනීම අපේ තාත්‍තා ඒවලට ගොඩක් ප්‍රසිද්දයි නම අහලා ඇතිනේද මාමලා "

"මොකක්ද තාත්තගෙ සම්පූර්ණ නම "

"සොන් - හු ඉක්මනට යන් වෙලාව හරි "

"අනෙ "

"යමු "

ජන්කුක් ටේගෙ අතින් සොන් - හුගෙ අත අරගෙන එතනින් පිටවී යන්න හදද්දි සොන් - හු කෑ ගහලා

" එයාගෙ නම Jeon Jungkook "

කියලා සද්දෙක් කියලා බැහැලා ගියා

" Jeon Jungkook නම අහලා පුරුදුයි වගේ "

ජන්කුක් පිටව ගියයින් පසුව ටේත් ජිමිනුයි ඔවුන් බැසයන තැන ලං වෙද්දි එතනින් පිටව ගියා ඒත් ටේ දැනගත්තෙ නැහැ ඔහුගේ සාක්කුවෙ පොඩි පෙට්ටියක් ජන්කුක් ඔහුට නොදැනුවත්ව තැබූ බව





තව කොටසයි කොහොමද මේක හොදද
Like , comments , share කරන්න 🌝❤

Author Shanu

ආදර හසුන || Short Story ||Where stories live. Discover now