Chapter 01

30 9 3
                                    

මතක නැති අය කලින් චැපිය කියවලා එන්න...

ඒ ගැහැනු ළමයාගේ ගෙලට ඉතා තියුණු අයුධයක් කිඳා බැස තිබුණි...එය ගෙලෙහි ඇනී පමණක් නොනැවතී තිබින...ඝාතකයා විසින් කිනිස්සෙන් ගෙලට ඇන එය ගෙල තුළ තිබියදීම කරකවා ඇත...

විදුලිය විසන්ධි වී නැවත පැමිණීමට ගත උනේ තත්පර 2.001 තරම් කුඩා කාලයකි...මේ කාලය තුළ මෙහි පැමිණ මේ තරුණියගේ ගෙලට ඇන, තොල් පෙති කපා දමා ඝාතයා පැන ගොස් ඇත...

මෙතරම් සුළු කාලයකින් මෙවැනි කුරීරු ඝාතනයක්...මෙවැනි පොදු ස්ථානයක සිදු කර ගැලවී යාමට තරම් සමතෙක් මෙතෙක් කල් මේ මුළු යුරෝපයේම පහළ වී සිටියේ කිහිප දෙනෙකි...ඔවුන් දැන් සමහරෙක් මියගොස් ඇති අතර...සමහරෙක් අතුරුදහන් වී ඇත...

මේ සිරුර දෙස බැලූ බොහෝ දෙනා භීතියෙන් වෙලෙන්නට විය...එය ඉවත් කිරීමට තරම් ධෛර්යයක් සමාජ ශාලවේ හිමිකරුටද ඇති බවක් නොපෙනුනේය...

" අනේ දෙවියනේහ්...!! කවුද මේ අපරාදෙ කරේ...අනේ එන්න කව්රුහරි මෙයාට උදවු කරන්න...!! "

ඉතා කඩවසම් පෙනුමකට හිමිකම් කියූ තරුණයෙක් වටවී සිටි මිනිසුන් අතරින් ඉදිරියට එන්නට විය...ඔහු මේ සිරුර දැක කලබලට හා කනස්සල්ලට ලක්වී ඇති හැඩකි...

මිල අධික තත්වයේ ඇදුමින් සැරසී සිටි ඔහුගෙන් ධනවත් පෙනුමක් දිස්විය...

" God...please කාටවත් පෙන්නෙ නැද්ද ..!? ඒ ළමයව Hospital එකකට එක්කන් යන්න...!! "

ඔහුගේ දෙනෙත් බිමට බරවී ඔහුගෙන් දිගු සුසුමක් පිටවිය...

" මං මේ wheelchair එකේ නොහිටියනම් මං ඒ අහිංසක දරුවට උදවු කරනව...!! "

මේ දෙස බලා සිටි එක් මැදි වයසේ කිව හැකි පුද්ගලයෙකු ඇයට උදවු කිරීමට ඉදිරිපත් උනා...

නමුදු ඇගේ පෙර අවාසනාවට හෝ ඝාතකයාගෙ දක්ෂතාවය නිසා ඇය රෝහලට ගෙන යන විටත් ජීවිතය හැර ගොස් තිබුණා...

" ...පවු බං අහිංසක ජීවිත... "

" ...අනේ මංදා බං කාට වැරැද්දක් කරලද...තාම College යන පොඩි කෙල්ලෙක් මං හිතන්නෙ..."

"...හ්ම්..."

" අපිත් දැන් ගෙදර යං ටේයා...උබට අමාරු ඇති...මගේ කීමට නෙ ආවෙත් sorry මචං..."

" ඒකට කමක් නෑ ජිමිනා...අපි දැං යං...අප්පා කිව්වා අද කලින් එනවා කියලා..."

"උඹ වගේ අනුන්ට හිරීමක් වත් වෙනවට අකමැති කෙනෙක් ට මේ වගේ දෙයක් බලන්න උනේ මං නිසානෙ...sorry බං..."

" දැන් ඒක ඉවරයි...අපි යං..."

" හරී..."

______________________________________

______________________________________

ළමායි හෙට exam එකක් තියාගෙන කතාව ලියලා දැම්මේ...කියවන්න හොඳේ...මේ පාර ඔන්න අඩු පාඩු බැලුවෙ නෑ හැබැයි...

ලියන්න වෙලා මදි අනේ...දිග එකක් දෙන්නම් කොහොම හරි...

සමහර විට chapters 20 කට වඩා යයි වගෙයි...

Plot එක වෙනස් ...

එකයි...

ඔයාලා හිතන කෙනා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් මේ ඉන්නෙ...

මතක තියාගන්න... මේක ආරම්භය විතරයි...!!!

🍁@Njeon97🍂

You've reached the end of published parts.

⏰ Last updated: Jan 22 ⏰

Add this story to your Library to get notified about new parts!

BUT I STILL WANT YOUWhere stories live. Discover now