Chapter 1

36 2 0
                                    

🌹 - Riyana.
🍀 - Thanu .
❤ - Hoseok.
💚 - Tae.
🤎 - Yoongi.
🧡 - Jimin.
💜 - Jungkook.

Hi
මේ සංකේත මතක තියාගන්න.  නම් Type කරන්න කම්මැලි එක යි 🤗
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

In The University.

🌹- Thanu ඔයා කොහෙද මාව ඇදන් යන්නේ. මම වැටෙයි බලාගෙන.

🍀- ඔයා දන්නේ නැද්ද Tae ආයෙත් වලියක් දාගෙන. ඒක බලන්න         යන්නේ.

🌹- අනේ ඔයාට නම් Tae ව බලන්න තියෙනවානම් වෙන දෙයක් නෑ. Thanu මට නම් බෑ ඕක බලන්න යන්න. එයාට මාව අහු උනොත් මාව ක‍යි. අනේ මට බෑ අනේ 😣.

Riyana Mind : Tae ඉන්නේ මාව කන්න බලාගෙන. මම Thanu එක්ක   ඉන්නවට Tae කැමති නෑ. මාර ඉරිසියාවක් තියෙන්නේ. මම Thanu ව කයි කියල හිතන්න ඉන්නේ. අනික මම දවසක් Tae ට බැන්න නිසා තවත් තරහින් ඉන්නේ. මේ Thanu ගෙ වැඩ නිසා අහක ඉන්න මාවත් කරදර වලට පැටලෙන්නේ අනේ මගෙ අසරණ ජීවිතය.

🌹- ඇයි අනේ ඔයා ඔච්චර බය වෙන්නේ.

🌹- බය නිසානේ අනේ. එයා මාව මැරුවොත්. අනේ මට අඩු වයසින් මැරෙන්න බෑ. තාම Hoseok එක්ක වචනයක් වත් කතා කරන්න බැරි උනා. මම පව් නැද්ද අනේ 😓.

🍀- එයා එහෙම කරන්නේ නෑ. එයා හරිම හොඳයි. 😇

🌹- අනේ ඉතින් මම කියන්නේ නෑ. ලෝකේ වෙන අය නැත්නම් හොඳයි.
එයා හරිම නරකයි 😣. හරි හරි දැන් අපි Class එකට යමු.

                  අපි දෙන්නම Class එකට යන්න පිටත් උනා උගන්වන නිසා. අපි දෙන්නා යනකොට මගෙ ඇඟේ කෙනෙක් හැප්පුනා. එතකොටම එයත් එක්ක මම වැටුණා.

🌹- කවුද අනේ. සිහියක් නැද්ද කොහෙද යන්නේ.

                    හැප්පුණ කෙනා දිහා බලන්නෙත් නැතුව මම බැන්නා. පස්සේ තමයි දැක්කේ ඒ හැප්පුනෙ Hoseok කියල එතකොටම මට කතා කරගන්නත් බැරුව ගියා. මම Hoseok ට කැමති. ඒත් ගොඩක් ආස නෑ. මොකද එයා Tae වගෙ සෙල්ලක්කාරයෙක් නිසා එයා රෑට කෙල්ලො එක්ක ඉන්න එකට  මම ආස නෑ. Thanu ට නම් Tae එහෙම ඉන්න එක ගැන ගානක් නෑ. Thanu දන්නවා Tea කොච්චර වටේ ගියත් එයාට ආදරෙයි කියල.

- අනේ Sorry.

🌹- ඒකට කමක් නැහැ ☺.

                Hoseok නැගිටලා මාවත් නැගිට්ටවලා Sorry කියලා එතනින් දුවල ගියා. මට හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. Thanu ට නම් හොදටම හිනා.

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Aug 10 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

𝑾𝒊𝒍𝒅 𝑹𝒐𝒔𝒆 (JH) 🔞Où les histoires vivent. Découvrez maintenant