පහුවදා උදෙන්ම පෙනහලු දෙක පිම්බෙන්න හුස්මක් ගත්ත මන් මූනට අහු වෙන එකාව මරන්න බලාගෙන කාමරේ දොර අඇයියා .
මොන කරදරයක්ද අප්පා උදේ පාන්දර බෙලෙක්කේ හොල්ලන්නේ
ඔහොම කියාගෙන දොර අඇයරියට එතන හිටියේ මව් බිසව හෙවත් ග්‍රහ මන්ඩලේ මූලික සාමාජිකාව . අහෝ මන් හිතෙන් බැනපු ටික ඉල්ලා අස්වේවා !..
" ඔම්මා අඇයි මේ තරම් උදෙන් "
මන් අඇහුවෙ අඇස් බාගෙට අඇරගෙන" පුතේ අර පුතා අද හතට ඔයාව හම්බ වෙන්න ඕනේ කිව්වනේ . මේ අඇදුමත් අඇදගෙන යන්න ඩයමන්ඩ් කැෆේ එකට . එයාට පුලුවන් එකම වෙලාවක ඒකලු "
ඔම්මා එහෙම කියනවා එක්ක මන් අඇදුම අරගෙන දොරත් වැහුවා
මේ යකාට නින්දේ යන්නේ නැද්ද . මොන පොල් ගෙඩියක් කරනවද මන්දා උදේ පාන්දර කැෆේ අස්සට රින්ගන් . shibal sekkiyaaaaa
ඔමාඅ දුන්න අඇදුම මන් දිග අඇරලා බැලුවා . සුදු කියුට් ගවුමක් . ඒක දනහිස් දෙකෙනුත් ගොඩක් උඩට තියෙන්නේ . පොඩි එකෙක්ට අඇති වෙයි . අඇයි යකූ මන් මොන්ටිසෝරි බබෙක්ද මේම අඇදුන් අදින්න . ඒ මදිවට මැච් කරපු කටු , jewelry ත් දාලා . ඊයා ලේන්සුවකුත් ගහලා .
යකොව් ඩෙනිමක් අරන් දෙන්න කිව්වම තමා සල්ලි නෑ කියන්නේ . මේව ගන්න සල්ලි තියෙනවා . මාර මිනිස්සු තමයි . ඉදපල්ලකො අදින් නෑ ඕක .
ඒක පැත්තකට දාලා මන් කල්පනා කරේ සාමාන්‍යෙන් සේරි අදින්නේ මොනවද කියලා
ඔයාලා හිතනව නම් කේ ඩ්‍රාමා වල වගේ තොල් රතු කරගත්ත කෙනෙක් කියලා එයා ඒක වැරදි . එයා හරි ලස්සනට අදින ලමයෙක් . සාමාන්‍යෙන් එයා අදින්නේ ගවුම් . හරි ලස්සනයි ඒවා
ඔය තියෙන්නේ . මන් අදින් නෑ ගවුම් . මන් අදිනවා smart causal . බලාගම්මු ටේහ්‍යුන්ග් .
ඕකත් හිතින් හිත හිත ඔම්මා දුන්න ගවුමත් අරන් මන් ගෙදරින් එලියට පැන්නේ එයා ඔන්නිව අඇහැරවන්න ගියා කියලා දැක්ක නිසයි .
කා එක ගන්නේ නැතුව මන් පයින්ම යන්න ගත්තේ ඒ කැෆේ එක ඒ තරන් ලොකු දුරක නෙවෙයි නිසා .
YOU ARE READING
Metanoia | KTH
Fanfiction"ඒකි කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ~Taehyung story where hatred turn into love #1 under srilanka tag (out of 4.81K stories ) 22FeB24