මාසයක් විතර ඔහොම වෙන්න අඇති . කැෆේ එකත් වහල තියෙන අද හවස නිදියන්නැතුව ඉන්නේ අඇයි කියලා ඔයාලා දන්නවද . දැන් මෙතන වෙන්න යන සීනි බෝලේ බලාගන්න ඕනවට .
එක අතකින් කටු බටුස්ට පින් මට ඩයිනින් ටේබල් එක බලාගන්න පුලුවන් තැනක් ලග කාමරේ දුන්නට . හිහ්.
පහුගිය කාලෙම සේරි ඔරෝගත්ත ගමන් . ඔව් මට නෝට් ආවා ඒක එපා මේක එපා කියලා . දැන් ඒවා ගනන් ගන්නෙත් නෑ මන් .
" ටේ ඔයා දැන් කලින් වගේ මාව සතුටු කරන්නේ නෑ " සේරි තොල් උල් කරන් කිව්වා . ශික් මේවටද කොල්ලො කැමති
" ඉන්නකො එක ක්‍රමයක් තියේ " එහෙම කියපු ටේ හැම හවසම කරන දේ කරන්න ගත්‍තා. ගෙස් වට් . ටේ හ්‍යුන්ග් ගේ ස්පෙසල් අයිගෝ
Niga neomu joha
ottoke ottoke~
niga neomu yeppeo
ottoke ottoke~
narang manna bollae
eotteohke saenggakhae?
janmal malgo malhaejeohdago jeohdago~
වැට ගාව බිම ඉදගත්ත මන් කට මිරිකගෙන හිනාව නවත්තගත්තේ . අමෝ කටුබටුස් ඔයත් වෙලාවකට ටූ මච් . කපල් චීසි වෙද්දි මට ලිස්සලා යන්න හිතයි .අනෙ අම්මොහ් මේම විකාර. මගෙම කට තලාගන්න හිතයි
" ටේ . මන් චිම්පන්සියෙක් උනොත් ඔයා ආදරේ කරනවද මට " සේරි අහනවා එක්ක මන් ආපහු බිම පතබෑවුනා .
" බය වෙන්න එපා බබ් . ඔයා චිම්පන්සියෙක් උනොත් මන් පනාවක් අරන් ඔයාගේ උකුනො අහුලන්නම් "
දරාගන්නම බැරි පාර මන් කාමරේ අස්සට ගිහින් මහ හයියෙන් කෑ ගහලා හිනා උනා . සේරි චිම්පන්සියෙක් උනොත් ටොපි දෙන්නවම සත්තු වත්තකට මන් ගිහින් දාන්නම් .සැහ් . ආපහු ගොබ්බ කතා අහන්න එලියට එද්දි එයාලා ගිහිනුත් ඉවරයි .
YOU ARE READING
Metanoia | KTH
Fanfiction"ඒකි කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ~Taehyung story where hatred turn into love #1 under srilanka tag (out of 4.81K stories ) 22FeB24