03

165 10 0
                                    

Next Day

Jn: ජන්කුක් නැගිටින්න ඉස්කෝලෙ යන්න පරක්කුයි.

Jk: අනේ හියං තව ටිකක්

Jn: අනෙ කුකී දැන් මගෙන් පස්ස රත් වෙන්න කනවද? නැත්තං නැගිටිනවද?

Jk: හරි හරි ඉතින් ඔම්මා😪.

ජන්කුක් නැගිටලා ගිහින් නාලා කරලා පහලට ආවා.

Jn: හොබී?

Jh: ⁣ඇ

Jn: අද ඔයා කුකීව ඉස්කෝලෙට දානවද? අද මට හොටෙල් එකට ටිකක් ඉක්මනට යන්න ඕනෙ.

Jh: හා හරි හියං

හැමෝම එයාලගෙ වැඩ වලට ගියා. ජන්කුක් හොබි දෙන්නා ඉස්කෝලෙට ගියා.

Jk: අඩේ හියං අර බලපංකො

Jh: ඇයි මොකද?

Jk: අර කෙල්ලො දෙන්නා ඇයි අපි දිහා බලන්නෙ?

Jh: දැන් ඒකද උඹේ ප්‍රශ්නෙ😑

Jk: ඔව්.

Jh: පලයං ඉස්කෝලෙ ඇතුලට ගෑනු ගැන හොය හොය ඉන්නෙ😒.

Jk: Ewww හරකා😒

ජන්කුක් හොබීට රව රව ඇතුලට ගියා.

Jh: යකෝ මූට මදන විසේ ගහලද දැන්ම😒.

Jm: හායි හොබි.

එතකොට එතනට ජිමින් දුවගෙන ආවා.

Jh: හායි ජිමිනි.

Jm: මොකො අද මෙ පැත්තෙ?

Jk: ජන්කුක්ව ඉස්කෝලෙට දාන්න ආවා. අද හියංට වැඩ වගයක් නිසා කලින් ගියා.

Jm: ආහ්...හරි හරි 😁.

Jh: එතකොට උඹ ඇයි මෙහෙ?

Jm: නිකං ආවා ඇවිදින්න එතකොටයි උඹව දැක්කෙ. යමං ද රවුමක් ගහන්න?

Jh: හා යමං.

හොබි ජිමින්ගෙ කා එකට නැග්ගා. ඉතින් දෙන්නම හෝ ගාලා කයියක් දදා කැෆේ එකකට ආවා.

🌹: සර්ලා මොනවද ඕඩර් කරන්නෙ?

Jm: මොනවද බොන්නෙ හොබි?

Jh: මට hot coffe එකක්.

Jm: මට කැපිචීනෝ එකක්.

🌹: හරි සර්.

Few moments later

🌹: මෙන්න සර් ඕඩර් එක.

ඉතින් දෙන්නම කොෆි එක බිව්වා. ඊටපස්සෙ දෙන්නම යන්න ලෑස්ති උනා.

Jm: හරි බං දැන් කොයි යන්නෙ?

Jh: දැන් යමු ගෙදර.

Jm: හා යමු.

ඉතින් දෙන්නම ⁣ගෙදර ආවා. දෙන්නම හිටියේ හොබිගෙ කාමරේ.

Jm: බං උඹට affair එකක් තිබිලා නැද්ද😑.

Jh: මේ මොන හුමතෙ කතාවක්ද ඒ?

Jm: නෑ බං කතා කරන්න වචනයක් ආවෙ නෑ කියපංකො 😂.

Jh: ම්ම්...නෑ බං එහෙම Affair එකක් තිබිලා නෑ 🙂.

Jm: ආහ්...එත් මචං මේ අහකෝ

Jh: මොකො?

Jm: ඊයෙ පෙරේදා මං හියං එක්ක එයාගෙ ක්ලාබ් එකකට ගියා.

Jh: හා ඊටපස්සෙ

Jm: එතන හිටියා කොල්ලෙක් ඌ දිහා මං බලන් හිටියා.🥲.

Jh: ආපෝ😒.

Jm: මොකො? ඌ හෙන ලස්සනයි බං😪.

Jh: මොකෙද්ද කියලවත් දන්නවද😑.

Jm: ඌ අපෙ හියං එක්ක කතා කරා🥲.

Jh: කතා කරපු පලියට මනුස්සයගෙ ඇතුලෙ තව ප්ලෑන් තියෙනවද දන්නෙ නෑ නෙ 😑.

Jm: හ්ම් ඒකත් ඇත්ත පොර ගැන ටිකක් හොයල බලන්න ඕනෙ.

Jh: හාකො 😑.

ඉතින් මෙහෙම දෙන්නම අලගිය මුලගිය ඒවා කතා කර කර හිටියා.

Jh: අඩේ ඉස්කෝලෙට යන්න ඕනෙ.

Jm: යමං මං උඹව එහෙමම දාලා ගෙදර යන්නං.

Jh: ආ හරි බං

ඉතින් ජිමිනයි හොබියයි දෙන්නම ඉස්කෝලෙට ආවා. ජිමින් එහෙමම ගෙදර ගියා.

At the bus

Jh: අද මොකො උනේ  ඉස්කෝලෙ?

Jk: අවුලක් නෑ.

Jh: හ්ම් යමංකො ගෙදර 😌.

........................................................................



















































ගෙදර ගියාම තක්කඩියො දෙන්නට මොනව වෙයිද😂💔

ඒක ඉස්සරහට

😗❤

TRUST 🔞🤤❤Where stories live. Discover now