05

159 14 0
                                    

ජිමිනා අද යුන්ගි එක්ක එයාගෙ ඔෆිස් එකට ආවා. ඉතින් ජිමින් යුන්ගිගේ පුටුවෙ වාඩි වෙලා කැරකි කැරකි හිටියා.

Yg: ජිමින්?

Jm: මොකො.

Yg: ඕකෙන් බහිනවා😑

Jm: මට බෑ 😒.

Yg: යාහ් චිම් වැඩ තියෙනවා 😑.

Jm: ඉතින් 😒.

Yg: ඉතින් කියන්නෙ ඕකෙන් බහිනවා😑.

Jm: එහෙනං එක දේකට promise වෙන්න ඕනෙ😌.

Yg: මොනාටද?

Jm: ජින් හියංගෙ හොටෙල් එකට එක්කන් ගිහින් කන්න අරන් දෙන්න ඕනෙ😌.

Yg: හාකො 😒.

Jm: බායි හියාාාාාාාංං🤭.

Yg: හා බායි😒.

ජිමින් සතුටින් එලියට ගියා. යුන්ගි ජිමින් කියන හැමදේම කරනවා. හරි හොඳ අයියා කෙනෙක්.

........................................................................

Jn: හෝසොකී............

Jh: ඇයි හියං?

Jn: මං දැන් යනවා ජන්කුක්ව ගන්න එයාවත් හොටෙල් එකටම එක්කන් එන්නම් එතකොට අපි තුන්දෙනාටම එකටම ගෙදර යන්න පුලුවන් නේ.

Jh: හරි හියං.

Jn: එහෙනං මං එනකං ටිකක් බලාගන්න හරිද?

Jh: හරි හියං.

........................................................................

Jm: හියං?

Yg: මොකො?

Jm: අපි යමුද?

Yg: කොහෙද?

Jm: මං උදේ කිව්වේ😑.

Yg: ආහ් හරි හරි යමු.

ජිමින් ඉතින් යුන්ගිගේ අතේ එල්ලිලා ජින්ගෙ හොටෙල් එකට ගියා.

💛: එන්න සර්.

Yg: හ්ම්.

යුන්ගි ජිමින් දෙන්නම හොටෙල් එක ඇතුලට ඇවිත් ඉඳගත්තා. එතකොට,

Jm: හොබි..........

ජිමින් හොබිව දැකලා කෑ ගැහුවා. හොබිත් ඉතින් ජිමින්ව දැක්කගමන් දුවන් ගිහින් බදාගත්තා. යුන්ගි නම් ගානක් නෑ වගෙ හිටියේ.

Jh: අද මොකො මෙහෙ?

Jm: නිකං ආවා ඉතින්. හියං නැද්ද?

TRUST 🔞🤤❤Where stories live. Discover now