" දේශ්..කෝ උබ උට්ටෝ.."
" දෙ_දේශී අයින් වෙන්න.."
" අහ්.. ඔයා washroom එකට යන්න.."
මොකක්ද දෙයියනේ මේ උනේ..මෙච්චර වෙලා මං බලන් හිටියෙ එයා දිහා..අයින් වෙන්න කියලා තල්ලු කරද්දි තමා මං සිහියට ආවෙ ඒ අස්සෙ නෙහස් කතා කරනවා..ඌ මූව දැක්කොත මහා විනාසයක් වෙන නිසා තමා washroom එකට යැව්වෙ..එතකොට මගෙ ඇස්..
" උට්ටෝ.."
" මේ එනවා.."
" මොන මගුලක්ද යකෝ දොරත් ලොක් කරන් කරන්නෙ.."
" කෝ මෙහෙ බලපන්..පාට වෙනස් වෙලාද.."
" අහ්..දේශ්.."
" කියපන් යකෝ ඉක්මනට.."
" ඔව්.."
නෑ ඒක වෙන්න බෑ කොහොමද එහෙම උනේ මගෙ පාලනේ නැති උනේ ඇයි..එ_ එයා දැක්කද ඒක..වෙන්න බෑ එයා ඇස් තද කරන් පියාන හිටියේ..බැරි වෙලාවත් දැක්කනම්..
" මොකද යකෝ උනේ..ඇයි උබ ඔහොම.. දාඩියත් දාලා..බය උනේ මොකටද.."
" අහ් නෑ නෑ ශේප්.."
" හා කෝ එහාට වෙයන්.."
" ඒ මොකටද.."
" මොකටද අහන්නෙ චූ දාන්න යන්න.."
" හෑ..චූ දාන්න.."
මල කෙලියයි..අරය washroom එකේ..දැන් මොකද කරන්නෙ..මූ ආවොත් ඔක්කොම ඉවරයි..
" මොකද යකෝ උබට මේ වෙලා තියෙන්නෙ.."
" නෑ නෑ..මං කලබල වෙලා ඉන්නෙ..පල්ලෙහ එකට පලයන්.."
" ඉතින් උබ සන්සුන් වෙයන් මං යන්නෙ චූ දන්න කෝ එහාට එහාට.."
" කිව්වම අහල පලයන් අරෙහෙට.."
" හ_හා ඉතින් ගොරවන්න එපා..යන්නම් යන්නම්.."
ඈයිශ්..ඌටත් සද්දෙ දාන්න උනා..විවේන් තමුසෙ නිසා තමා ඔක්කොම..මං කලබයයි..කොහොමද ඒක නැති කර ගන්නෙ..
" දේශි එයා ගියාද මං එන්නද.."
" එපා..ප්ලීස් මට ටික වෙලාවක් දෙන්න.."
එයාව washroom එකට යැව්ව හේතුව එයාට තේරිලා වගේ ඇහුවෙ..තාම ඇස් දෙක එහෙම්මයි..මුගෙ සුවද ඒක තාම දැනෙනවා ඒ නිසා මට පාලනේ කර ගන්න බෑ..මොකද කරන්නෙ..විවේන්ගෙන් ඈත් වෙන්න ඕනි..
YOU ARE READING
RED EYES 🐺🔞 ( hyunlix ) ✅
Werewolfදෑස්වල පැහැය නිසා ආදරය වෛරයක් විය හැකිද.. 🥀 " මං ප්රාර්ථනා කරන්නෙ..එයා ඒ දේට වැරදි කාරයා නොවෙන්න කියලා.."