𝐁𝐚𝐝 𝐅𝐫𝐢𝐞𝐧𝐝.

46 8 7
                                    

#Chapter 07

A/N pov

Chief ගෙනුත් හොදටම බැනුම් අහපු ටැනී ගෙදර ආව තරහෙයි මහන්සියෙයි දෙකේම උච්චතම තත්වෙට ගිහින් ..

කාර් එකත් පාර්ක් කරලා දොර් බෙල් එක දෙපාරක් තුන්පාරක් ගැහුවට කවූරුත් දොර ඇරියේ නෑ.ඒක නිසා ටැනීගේ තරහා තව වැඩි වුනා ඇදගෙන හිටපු ජැකට් එකත් ගලවලා දොරට හයියෙන් ගැහුවේ තිබුන කෙන්තියටමයි.ඒ පාරනම් දොර ඇරුනා

Yumi- මොකද මේ රෙදි ගලවගෙන

chae-මම මේ vlogs දෙක තුනක් ශූට් කරලා ක්ලබ් ගිහින් ආතල් අරන් නේ ආවේ එකයි අහකට වෙයන්

යුමිවත් තල්ලු කරන් ටැනීයා ගේ ඇතුලට ඇවිත් කාමරෙට යන්න පඩිපෙළ ළගට ආවා.

jin- එයී කොහෙද ගියේ අහ් මේ වෙලාව වෙනකන්

chae - අහ් මගේ මහා ලොකු අයියලා දෙන්නා කුඩු බිස්නස් කරනවානේ අන්න ඒවට එකා එකා ඉස්සරහා බැනුම් අහාලා එන්න වෙලා ගියා

Tae- එයී මොනවද ඔය කියවන්නේ🤨

chae-කියවන්නේද කෝ අර ජන්කුක් කෝ ඌ

ටැනී ජන්කුක්ව හොයනකොට ජන්කුක් වතුර බොතලයකුත් කටේ ගහන් සාලේට ආවේ සිද්දියේ මුලක් මැදක් දන්නේ නැතුව

Jk-අහ් ටැනීයො ආවාද මොකො මහන්සි ද

කට තියන් ඉන්න බැරුවට ජන්කුක් ටැනීයාව අවුස්සලා දැම්මා

Chae-ඔව් මට මහන්සි මොකද එකා මෙතන එක එකියන්ගේ මිනි බදාගෙන අඩනවානේ

jk-ඔයා ඔය කියන්නේ ඉස්සරවෙලා වුන දේ ගැනද මට සමා.

chae- මගුලටද මගේ සමාව ඉල්ලන්නේ සක්කි--

jin- ඒයි කටවහනවා ටැනී

ජින් ටැනීට ගහන්න අත උස්සන ගමන් හුගක් උස් හඩකින් ටැනීට කෑගැහැවා

chae-ගහපිය ගහාලා මරලා අර බේස්මන්ට් එක උබලාගේ අන්න එකේ හංගලා දාපිය තමුසේ ලා නිසා මට තවත් ලැජ්ජ වෙන්න බෑ

ටැනී කෙන්තියෙන් දත්මිටි කන ගමන් අතේ තිබුන ජැකට් එකත් විසි කරලා දැම්මේ කෑගහගෙන

onni- ඇයි ටැනී බබෝ මො..

chae-කටවහාගන්න ඔන්නී මම බබෙක් නෙමෙයි මොන මල විකාරයක්ද මේ

ᴛʜᴇ ᴘᴀꜱᴛ ʙᴇʜɪɴᴅ ᴜꜱ♡| KTH (on going)Where stories live. Discover now