*🐯Tiger baby & bunny baby 🐰*
*🐻🌼🍓💫ONE SHOT STORY 🐻🌼🍓💫*
ටේ තමයි ටයිගර් බේබි කුකි තමයි බනි බේබි මේ දෙන්නා කියුට් වගේම චණ්ඩියො දෙන්නෙක් .මේ ඩබලගේ ඔම්මා අනු කිම් වන අතර අප්පා මිසටර් කිම් සොක් ජින් වේ 😁.මේ ඩබලගේ වයස ටේ ට අවුරුදූ පහක් වන අතර කුකිට අවුරුදු තුනයි ඉතින් මේ ඩබලට චුති කාලේ ඉදන්ම ලව් එකක් තියනවා ඉතින් .
මේ ඩබල මොන්ඩිතොලි යනවානේ මේ චුති චණ්ඩි පැටව් දෙන්නා ලව් එක තමයි ජේහොප් ගේයි ඔෂිගේ ලේන් කෙලි පැටව් දෙන්නාට . ඒ දෙන්නාත් මේ ඩබල වගේ . ඒ දෙන්නාත් මේ ඩබල ගේ වයසේමයි
ටේෂි තමයි ටේ ගේ ලව් එක.කුකිගේ ලව් එක සාරා .අපි බලමු කතාව මොනවා වෙයිද කියලා
🌼: ටේෂි
🐯 ටේ
🐰 කුකි
🌸 සාරා
💕 ජින්
💗 අනු
🧡 හොප්
💛 ඔෂි🐯 Tiger baby@ bunny baby 🐰
*🐻🌼🍓💫ONE SHOT STORY 🐻🌼🍓💫*
කිම් මැන්ෂන් එකේ උදේම පොඩි වලියක් යනවා වෙන කවුරුත් නේමේ කුකි ටේ තමයි ජංගි කොටේ කට😅😂
🐯: ඔම්මා මතේ ජාත්තිය අලගෙන කුති 🥹🥹🥹.
💗: මගේ කුකි බාබා ඔක දෙන්න හ්යුන්ට .
🐰: නො නො ඔම්මා මේ ජාත්තිය මානේ 🥹🥹.
💗: කො බලන්න මේක ඔය ඩබලගේම එකක් නේමේනේ 😂 මේක අප්පාගේ ජාත්තියක් 😂
*පව් අසරණ ජින් 🤭😅😂😂*
💕: මගේ නම කියවනවා ඇහුනා.
💗: ආ හබි මේ ඩබල ඔයාගේ ඇදුමක් අරගෙන මේ දෙන්නාගේ කියනවානේ.🤭
💕: ඕ එහෙමද නො නො දිස් කොල්ත් වල්ඩ් වයිඩ් හැන්ස්ම් ඔන්ලි 😌😉
*😅😅*
🐰: ඔම්මා මත තුත්තු ඕන 🥹
🐯: මටත් තුත්තු ඕන 🥹🥹.
💗: අපො මේ චණ්ඩි පැටව් දෙක තාම තුත්තු බොන්න ඔනනේ
කො එන්න.හබි යන්න මම මේ ඩබලට කුක්කු දිලා එන්නම් .💕: හකො මැණික.😌.
ටේයි කුකි අනුගේ බඩ උඩ නැගෙන ගෙන තුත්තු බොනවා.🤭
*🍓 මට ලියන්න බැරියො මට මැවිලා පෙන්වා අප්පා😅*
පැයකට පස්සෙ ඉතින් ඒ ඩබල තුත්තු බිලා ඉවර වෙලා අනුට උම්මා එකක් දිලා. හිනා වෙලා කිව්වා 😁
🐯🐰: තුත්තු රතයි 😍.
💗: හා චණ්ඩියො දෙන්නා දැන් යන් අප්පා බලන් ඇති
🐰: යන් හ්යුන් .
🐯: යමු කුති ටේති ඇවිල්ලා ඇති
🐰: සාලා බාබා ත් ඇවිල්ලා ඇති.
ටේයි කුකි ජින් ගාවට දුවගෙන ගියා.
🐯🐰: අප්පා
💕: දැන් නේද මාව මතක් උනේ .
🐰:හි හි ඔම්මා තුත්තු හලි රතයි අප්පාටත් ඕනද.
💕: මම රැට ඔම්මා ගේන් ඉල්ලගන්නම් කො නේද මැණික 😉
💗: යන්න චිස් බොලේ නොටි කතා කියන්න එපා 🤭
💕: අපි යමු මොන්ඩිතොලි
ඉතින් ජින් ඒ ඩබලව එක්කන් එනකොට මොන්ඩිතොලියට හොබි එක්ක ටේෂි යි සාරායි එනවා.
ටේෂියි සාරායි එයාලාගේ ලව් එක දැක්කා විතලයි දුවලා ගිහින් බාදා ගත්තා.
පොඩි කමට වැඩ 😂🤭
🌼: ටේ උම්මා 😘
🐰: සාලා බාබා මට උම්මා එකක් ඕන
🌸: උම්මා😘.
🧡: ජින් හ්යුන් අපේ පැටව් ටික දිහා බලන්නකො ලොකු උනාම මැරි කරලා දෙන්න පුළුවන් නේද.
💕: එකනෙ මලයො මාත් මේ බැලුවේ 😌.
ඉතින් ටයිගර් බේබි බනි බේබි යි. කවදාහරි ඉතින් හොබිගේ ලේන් කෙලි පැටව් දෙක මැරි කරාවි නේ 😂😅.මාත් බලන් ඉන්නවා ඒ දවසක එනකන්
එහෙනම් මම ගියො👋🏻😁😂
*මම මේ පොඩි විහිළු කතාවක් දැම්මෙ වන් ෂොට් කතාවක් විදියට කතාව කියවලා ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඉතින්.හොදද දන්නෙ නෑ ඉතින්*
✍🏻 Manubabi 9504 🐯🌼