*💖My barbie doll💖*
*🐻🌼🍓💫ONE SHOT STORY 🐻🌼🍓💫*
මේ කතාව ගැන කියනවා නම් මේ කතාව ජේකේගේයි විභූගේ ලව් ස්ට්රොරි එකක් .මේ කතාවේ විදියට . ජේකේ කියන්නෙ කොරියාවේ අගමැතිගේ එකම පුතා .එතකොට විභු කියන්නෙ කොරියාවේ ඉන්න හොදම බිස්නස්මන් කෙනෙක් වන මිස්ටර් කිම් යුන් චුටි දුව..
එතකොට ජේකේ අප්පා තමයි මිස්ටර් ජියොන් ජොන්සොක් (කොරියාවේ අගමැති)
ඔම්මා තමයි මිසිස් ජුක්ය්යොන්එතකොට විභුගේයි අප්පා තමයි මිස්ටර් යුන්
ඔම්මා තමයි මිසිස් යුරා.විභූගේ හොදම යාළුවා තමයි ඔෂි. ජේකේට යාළුවා තමයි හොබි.
🐰: ජේකේ
🌸 විභූ
🌞 හොබි
🌻 ඔෂි
🕊️ ජියොන් ජන්සොක් ( ජේකේගේ අප්පා / කොරියාවේ අගමැති)
🦢 ජියොන් ජුක්ය්යොන් ( ජේකේ ඔම්මා)
🌷: මිස්ටර් යුන් [ විභූගේ අප්පා]
💐 මිසිස් යුරා [ විභුගේ ඔම්මා]
*💖My Barbie doll 💖*
*ජියොන් මැන්ෂන්*
🕊️: කොච්චර කිව්වාත් මු අහන්නෙ නෑනේ 😏.
🐰: අප්පාට කිව්වා නේද මම කැමති නෑ කියලා මැරි කරන්න 🥹.
🦢: පුතා එක පාරක් ඒ දුව බලන්නකො ඒ දුව ඩොල් කෙනෙක් වගේ .
මම කියනවාට .🐰: හරි ඔම්මා වෙනුවෙන් එන්නම්කො ඒ කෙල්ලව බලන්න මම දැන් යනවා .
🕊️: හයියෙන් වාහනය එලවන්න එපා හොඳද.
🐰: හරි අප්පා.
ජේකේ කා ඒකත් එලවගෙන ගියා.ඒ වේලාවේ කෙල්ලෙක් පාර පායිනවා.ජේකේ ආපූ වේගේට කා එක බේරෙක් ගහනවා ඒත් ඒ කෙල්ලව කා එකෙ හැපෙන්නවා.
🐰: අනේ මට සමාවෙන්න 🥺.
❓: ඔහෙට ඇස් දෙක පෙන්නෙ නැද්ද මිනිහො.කෑලෑ හාවා.
🐰: මම සාමාව ගත්තා නේද.ඔයා කවුද මට කෑලැ හාවා කියන්න. ආ 😤
❌: ඔෂි කෑ ගහන්න එපා.