Jealousy with loneliness.

47 6 17
                                    

Author pov

ජන්කුක් ඕර්වීනා ව මාර්ක් කළාට පස්සේ සිහි නැතුවුන ඕර්වීනට තමා සිහි ඇවිත් තිබ්බේ නෑ.

" දවස් තුන්ක් .... හෙයොන් ... දවස් තුනක් ... එයා... එයා සිහිය නැතුව !! තාමත් ඔයා කියන්නේ එයාට අවුලක් නෑ කියලද ආ!!"

" මෝඩ උරුලෑවෘකයා! එයාට අවුක් නෑනෑනෑ!!! එයාට තව ටිකකින් සිහිය එයි!" ජිනුත් කෑගැහුව්වා.

" බොරු කියන්න එපා හෙයොන්! ඔයා ඊයේ නෙවේ ඊට කලින් දවසේ -"

" පෙරේදා ජන්කුක් ..."

" - අන්න හරි ජිමින් එදා ඉඳන් ඔයා කියන්නේ ඕක !"

" හ්ම්ම්හ්...ආ..."

හැමෝම එකපාර සයිලට් උනේ ඕර්වීනා කෙඳිරි ගානවා ඇහුන නිසයි.ජින්, ජන්කුක් දෙන්නම ඕර්වීනා ගේ ඇද ගාවට දුවලා ගියා.ඕර්වීනා ගේ අතක් අල්ලගෙන ටික වෙලාවක් හිටිය ජින් ඕර්වීනා ගේ අනිත් අතින් අල්ලගෙන ඕර්වීනා ගේ මූන දිහා බලන් හිටපු ජන්කුක් ගේ පැත්තට හැරිලා ඔලුවට පාරක් ගහලා විරිත්තලා රහසින්,

" මම කිව්වා නේද ? හ්අ! එනවා මෙතන ! අපි යං ජිමිනා "

ඒ දෙන්නා වැනිශ්ඩ් උනා.

ඕර්වීනා හිමින් ඇස් ඇරියා. ඒත් එක්කම කෙල්ල දැක්කේ තමන්ගේ මූනට ලොකූ බනී හිනාවක් දාගෙන එබීගෙන ඉන්න ජන්කුක්ව.එකපාරට අත් දෙකෙම්ම ජන්කුක් ව පිටිපස්සට තල්ලු කරපු ඕර්වීනා නැගිට්ටා.එහෙම දෙයක් බලාපොරොත්තු නොවුන ජන්කුක් බැලන්ස් නැතුව බිමට වැටෙන්න ගියත් වැඩ දන්න නිසා නොවැටී හිටියා.

" ත...තමුන් මාව මෙහාට ගෙනල්ලා මොනාද බලාපොරොත්තු වෙන්නේ ආ!? මට මතක නෑ මට කීසැරයක් සිහි නැති උනාද කියලා.. මා..ව ගෙනාපු වෙලාවේ ..ඉඳ..න් මම...සිහි නැති වෙනවා ! මට කරන්න හදන්නේ මොකද්ද කියලා කියන්න !!! මොනාද මගෙන් ඕන !!! ඇයි මට මෙහෙම කරන්නේ !!!??? හ්අ..හ්ආ..."

කේන්තියෙන් කොන්ඩෙත් ඇද ගන්න ගමන් කියෙව්ව කෙල්ලට අන්තිමට ටික කියද්දි ඇඩෙන්න ගත්තා.ඉකි ගගහා අඩන කෙල්ල දිහා ජන්කුක් බලන් හිටියේ තමන්ගේ මයින්ඩ් එක පුරාත් ඇහෙන කෙල්ලගේ ඉකි බිදුම දරාගන්න ට්‍රයි කරන ගමන්.ඔව් නෙහ් එයාලා දැන් මයින්ඩ් වලින් එකිනෙකට සම්බන්ධයි සෝ කෙනෙක් ගේ ඕනම හැඟීමක් අනික් කෙනාට දැනෙනවා, හිතා මතා වැලැක්වුවෙ නැත්නම්.

WAHILA (The Great Wolf ). |Ongoing Where stories live. Discover now