💚මම ඉවරයි
👩ආ මේ ඉන්නේ අපේ කෙල්ල....
💖 මූණට මොකද වෙලා තියෙන්නේ
💚😳
මේ පාරනම් මම ඉල්ලන් කන්නේ....කට්ටියම මගේ දිහා කන්න වගේ බලන් ඉද්දී....
දඩස්....💥
ඔන්න ආවා මදි පාඩුව එක්ක ලුණු ඇඹුල් අතේ තීයන්
🐰සුදු නෝනේ.....මම ආවා .....අපේ දරුවාගේ නාමෙන් මම ආවා......ඔය දෙන්නට නරකක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ.........මින්සුව මම බාර ගන්නවා නැන්දම්මේ.....මින්සුයි අපේ දරුවායි මට බරක් නෙවෙයි.........මගේ පණ කෙන්ද තියෙනකම් මම මගේ අතින් උන වැරැද්දට නය ගෙවනවා.....ඇ ඔම්මල මොකද මෙහෙ
🙎ආ කියපන් කියපන් පුතේ අපිත් අහං ඉන්නේ මොකද්ද උඹේ අතින් උන ලොකු වැරැද්ද....ඒ කියන්නේ අපි දැන් අච්චිල සියල....නේද සේරි අක්කේ....
👩ඒකනේ නංගි මාත් බැලුවේ....මොකද්ද ජංකුක් පුතා කිව්වේ ඇහුනේ නෑ හරියට
වැඩේ රට දෙල් වීගේන යන්නේ පෙන්ස්..
මාත් එන්ට වෙන්න ඕනි💚හුමරුණි මා ඔබ සමග රැගෙන යන්ඩ...(කුමරුණි මා ඔබ සමග රැගෙන යන්න)
🐰ආ මට ද කිව්වේ....
මම එහෙම කියන් කුක්කා ගාවට ලන් වෙලා ඇස් වලින් " මෝක්ක් හරි කියපන් " කියලා කියද්දී මූ ඤාණකතා අමුවෙන් ගිල්ලා වගේ මගේ මූණ දිහා බලන් ඉන්නෝ සාලේ ඉන්න අනිත් අයත් අපි දෙන්නා දිහා වීදි නාට්ටියක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නෝ...අපේ අයියයි වෙන්ඩ නෑනයි ජෙයෝන් අංකලුයි හිනාව කාගෙන බලන් ඉන්නෝ ....තව කවුරු හරි කළු කෝට් එක දාලා හෙන ඩිසන් පිට මගේ දිහා කන්න වගේ බලන් ඉන්නෝ අපේ අම්මා කන් දෙකෙන් දුන් පිට වේවී මගේ දිහා බලන් ඉන්නෝ ඔන්න පිපිරුව
👩දෙන්නම නවත්තනවා .....මොකද්ද මේ විකාර අ.....
💚ආ මේකනෙ අබ්බේමේ(අම්මේ) අපේ කැම්පස් එකේ වෙසක් නාට්‍යක් පෙන්නනවා එකේ පහාන(ප්‍රදාන) හරිත(චරිත) දෙක අපි හෙන්න(දෙන්නා )නේ මේ හපි(අපි) දෙන්නා මේ දවස් වල හරිතෙට(චරිතෙ) බැහැලා හැඩ(වැඩ)
ම්ම කුක්කට අතින් ඇනලා මොනවා හරි කියපන් කියලා ඇස් වලින් කියන ගමන් ගොන් හිනාවක් දැම්මා
YOU ARE READING
After Marriage
Fanfictionමැරි කරන්න මේ ඔලුව වැඩි ජිම් පප්පව නො වේ.... Kim taehyung Min minsu Start:2024.02.16 End: Happy ending