At morning
💖චූටි නැගිටින්න.... ඔම්ම තේ එක හදලා බොන්න එන්න කියන්න කිව්වා
මම සැප නින්දක් දාන් ඉද්දී අපේ නෑනා කියන ටින් බෙලෙක්කී ටින් ටින් ගානවා
💖කෝ නැගිටින්න
💚හරි හරි බිසොතුමෝ නැගිටලා ඉන්නේ...
💖හරි හරි මූණ කට හෝදන් පල්ලෙහට එන්න
💚ම්ම්ම් හරි හරි....
මම මූණ අතපය හොදන් පල්ලෙහට ගියා...ඔය ඉන්නේ මගේ මුළු පවුලම මෙතන
💚සුබොදැසනක් පවුල් wesiyani
කට්ටිය මග් දිහා බලලා ආයේ කර කර හිටපු වැඩේ කරන්න ගත්තා නේ මාව උදේට යන පඩෙකට වත් ගනන් ගත්තේ නෑනේ අනේ එහෙම කරන්න එපා පව් නේ
💚සික් සික් සික්.... මේ පවුල්වල මිනිස්සු උදේට සුබ පැතුවා ම ආයේ සුබ පතන්නට දන්නේ නැති මිනික්කු....හරිම ශෝචනීයයි....
👨චූටි අද taehyung පුතා එයි ඔයාගේ ඩ්‍රෙස් එක බලන්න යන්න
💚ඈ.....
👩🏻ඔව් චූටි හොඳේ හැසිරෙනවා හොදට...
💚යැයි යැයි......
ඉන්නොකෝ දෙන්නම් ජම්බු........ජීවිතේට ෂොපින් යන්න බැරි වෙන්න වැඩක්....
😾චූටි මේ තේ එක බොනවා නිවෙනවා මේක
💚ඕකේ බොසා......
මම තේ ඒක එහෙම බීලා අර වෙන්ඩ හබී එනකම් බලන් හිටියා.........ලෑස්ති වෙලා....අනේ යාලුවනේ මට ගවුම් කොටයක් ඇන්දුව නේ මේ නෑනා ඊරි
මම ඉතින් දොංත බිබික්කම වගේ බලන් ඉන්නෝ දැන් පැයක් තිස්සේ....
🚗 පීක්.......
ඔන්න කාර් ඒකක හොන් එකක්.....ආවා ආවා මනමාලයා ආවා....
💖අන්න ආවා taehyung මල්ලි...
YOU ARE READING
After Marriage
Fanfictionමැරි කරන්න මේ ඔලුව වැඩි ජිම් පප්පව නො වේ.... Kim taehyung Min minsu Start:2024.02.16 End: Happy ending