part 12

132 19 0
                                    

ශාන් කලබල වෙලා බැලුවේ කවුද අතින් අල්ල ගත්තේ කියලා..

යී...යීබෝ

ම්ම්...

මේ මො..ක..ද

අද තමුන්ගේ ගෙදර කවුරුත් නෑ කීවා..අපේ ගෙදර එනවා යන්න..

බෑ..

මොකක්..

මට බෑ..

ඇයි

බැරි හින්දා..අනික මගේ යාලුවෝ..

අහ්..එයාලාට මන් කීවා..

ඒත් මට බෑ..තවුසේ එ~

මගේ යකා අවුස්සන්නේ නැතිව වරෙන්..

බෑඈඈඈඈ..

ශාන්න්න්න්...

ඇයි..

නැගපිය කාර් එකට..

ම්ම්..

යීබෝ හිටියේ රතු කට්ට පන්නන්න ඔන්න මෙන්න..🤭
ඒක දැකපු ශාන් ඉක්මනින් දුවලා ගිහින් කාර් එකට නැග්ගා..
මේ දිහා කට කොනේ හිනාවක් දාගෙන බලන් හිටිය යීබෝත් ගිහින් කාර් එකට නැගලා drive කරන්න ගත්තා..

Soha,yubin දෙන්නා ම හිටියේ බස් හෝල්ට් එකේ..ශාන් නැති නිසා පාලුවක් දැනුනත් ඒ දෙන්නා ඒ දෙන්නාගේ දේවල් කතා කර කර ඉද්දී හෝන් එකක් සද්දයක් ඇහුන නිසා කෙලින් ම බැලුවේ ඒ දිහා..

ඒ හිටියේ Lan yi..

ආහ්..

ආ පැටියෝ..

අනේ~

මොකො..

මුකුත් නෑ..

මොකො මෙතන..මන් ගිහින් දාන්නම්..

හා..yubi යමූ..

ඔය දෙන්නා යන්න..මන් බස් එකේ එන්නම්..

එහෙම හරි නෑනේ..නැගින්න..

අනේ අවුලක් නෑ Lan yi..

අනේ නැගපන්කෝ..

උබ පලයන් බන් soha..

ම්ම්..අපි යන්...

Soha ට තේරුන දෙයක් තමා මේ දවස් වල yubin  ඉන්නේ අවුලෙන් කියන එක..එයා කොයි වෙලෙත් තනි වෙන්න බලනවා කියන එක..
ඒ නිසයි soha එතනින් ගියේ..

ඉතින් ඒ ගොල්ලෝ ගිය නිසා සින්දුවකුත් දාගෙන yubin ඇස් දෙක පියා ගත්තේ ඒක වෙනම ලෝකයක් හින්දා..

_ විනාඩි 15 පසු _

අද බස් එක පරක්කුයි හින්දා..yubin ඇස් දෙකත් පියාන් ඔහේ ඉදන් හිටියා..
එතන කවුරු හරි ඉදගන්නවා දැනුනත් yubin ගනන් නොගෙන හිටියා..

ඒ එක්කම එහා පැත්තේ හිටිය කෙනා තමන්ගේ අතින් අල්ලනවා දැනුන නිසා ඉක්මනින් ඇස් ඇරියත් එතන හිටියේ...

___________________________

හලෝ...
කොහොමද..
සයිලන්ට්ලාට මේ හිච්චි ඔතරි අතාරෙයි..😫🖤

🤍I hate you.. (Complete)🤍Where stories live. Discover now