ඒ රන් දුඹුරුවන් ඇස් මගේ.මන් ඒව අයිති කරගන්නව.ඕ මට මගේ ආදරය් හම්බ උනා.
"he is mine.find and kill others."න්මන් එහෙම කියල බිම් දණ ගස්සවල හිටිය එයාව උරහිස් වලින් උස්සල ගත්ත.ඒව මාස්මිලෝස් වගේ.එයා ගොඩක් පොඩියි.මගේ පපුව ලගට විතර උසයි.මගේ තනි අතකටත් අල්ලන්න මදි.මට ඇගිලි ටික විහිදුවාම උගේ මුලු පපුවම වහන්න පුලුවන්.එයා බෝනික්කෙක් වගේ.නිකන්ම ඇදිල එද්දි මට හිතුනෙම එයාව වඩාගෙන ගහන්න.ඒ පුංචි අතපය ඇගිලි මට එක කටකටත් මදි වෙයි වගේ.ම්..... රස පාටයි
හලෝ බේබි.ඔයාගෙ නම මොකක්ද?
මන් එයාගෙ කොන්ඩෙන් එක අතකින් තද කරන් මූණ දිගේ අනිත් ඇගිල්ලකින් අත්ගාන ගමන් ඇහුව.මන් කියනකොටම මගේ කම්බුලට අතක් වදිනව දැනුන.
මන් තොගෙ මාරය බොල.පිට දේසක්කාර පරය. ..
ඌ කියවන්න ගත්ත.පොඩ්ඩක් හිටපන්.ඌ මට ගැහුව නේද.මට කේන්තිය ගින්නක් වගේ ඇවිලෙනව දැනුන.
මන් එක අතකින් උගෙර් ශර්ට් එක අල්ලල ඌව පොලවෙන් අඩි දෙකක් විතර ඉස්සුව.
"ඕ බේබි ඩෝල්.උබ කලේ ලොකු වරදක්."
අහ්.. ......
මන් අනිත් අතෙන් එයාට කම්බුල් පාරක් දුන්න.බේබි ඩෝල් ඔයා ඔයාගෙ ෆියොන්සෙට එහෙම කතා කරන්නෙ නෑ.මන් එයාව හොලවන ගමන් කතා කලේ.වෙන කෙනෙක් නම් මෙලහකට මොනා වෙලාද දන්නෙ නෑ.ඒත් මේ මගේ බේබි ඩෝල්.මට එයාව මරන්න බෑ.
බේබි ඩෝල්.මන් උබ්ට පලවෙනි හා අන්තිම වතාවට කියන්නෙ.....
මන් ඌව හොලවන ගමන් කිවුව.ඌ නිකන් පටඩැලක් වගේ වැනෙනව.ශිට් මූට සිහිය නැති වෙලා.මන් ඌව අත් දෙකට අරන් මගේ කාම්බරේට අරන් ගියා.මන් ඒ අත් දෙක ඇදට තියල ගැට ගැහුව.ඊ ලගට ඌ ලගින්ම හාන්සි උනා.ඒ ඇස් දෙක තාම පියවිලා.දිග ඇස් පිහාටු.රෝස පාට තොල්.ඒ උඩ පුංචි උපන් ලපයක්.මන් තොලකට ලෙව කෑව.චොක්ලට් පාට හම නිකන් රත්තරන් පාටට හුරු වෙලා.ඒ ඇස් දෙකේ පේන නොපෙනෙන ගානට අදුන් ගාල.ලාවට කැරලි ගැහුනු කොන්ඩෙ උරහිස් ලගට දිගයි.මන් සිල්ක් වගේ සිනිදු කොන්ඩෙ ඇල්ලුව.දෙවියනේ එයා නිකන් වහිනකොට පොලවෙන් එන සුවද වගේ නැවුම් සුවදක් එන්නෙ.මන් ඒ කම්බුල් ලෙව කෑව.දෙවියනේ කොහොමද එයා ඒ තරම් රස වෙන්නෙ.
YOU ARE READING
බිදූ පියාපත්
Romanceආදරේ බලෙන් අයිති කරගන්න පුලුවන්ද? එයා එයා දන්න විදියට ආදරේ කලා.එයා දන්නෙ අයිති කර ගැනීම.එයාට අයිති දේ එයාගෙ විතරයි.ඒයාගෙ දේවල් තියෙන්නෙ ඕන එයාට ඕන විදියට.ඒකට සුරදූතයෙක්ගෙ තටු බිදින්න ඕන නම් ඒක කරන්න එයා දෙපාරක් හිතුවෙ නෑ එයාගෙ ලෝකෙ උනේ නිදහස,සොභාදහ...