මේ තමයි අන්තිම කොටස......
ඔයාලා මේකට කැමති වෙයි කියලා හිතනවා........____________________________________
( 2 years later )
අද දවස තමා ටේටයි jungkookටයි දෙන්නටම ගොඩාක් වටිනම දවස. ඒ තමයි ඒ දෙන්නගේ wedding එක දවස. ඒ wedding එක ජින් අවුරුද්දක ඉදන් plan කරපු එකක් , ටේ කොච්චර කිව්වත් එයාට නම් බැරි උනා ජින්ව නවත්තන්න.
කොහොම හරි ඒ wedding hall එක හරිම ලස්සනට සරසලා තිබ්බා. fresh මල් වලින් මුලු hall එකම පිරිලා , මාරම සුවදයි. බලන බලන තැන සුදු පාට මල් , පුටු විතරයි තිබ්බෙ. ඒ තැනට ගියාම නිකං තේරෙන්නෙ දිව්‍ය ලෝකෙට ගියා වගේ , ඒ තරම් සුන්දරයි , හිත් ඇදලා ගන්න තරමටම.
හරිම charm විදිහට , ගොඩක් ලස්සනට සරසලා තිබ්බ hall එකේ සෙනඟ පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. හරිම මිහිරි වාදනයක් එක්ක soul වල තියෙන ලොකු ලොකු companies වල ownersලා ආවෙ ටේගෙ wedding එක බලන්න තිබ්බ ආසාවටමයි , ඒ වගේම ටේට තිබ්බ ගෞරවය නිසාමයි.
YOU ARE READING
Show me love ( Complete ✅ )
Romance" plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්න එපා '' '' jungkook බය වෙන්න එපා. මං ඔයා ලඟ ඉන්නවා. කව්ද ඔයාට කරදර කළේ , ඔයාගෙ ජීවිතේ එක්ක සෙ...