වර්ෂ 1950
ලන්ඩනය" ඔබතුමා මුන ගැහෙන්න ලී ආර්යාව පැමින සිටිනවා "
" පැමිණෙන්න කියන්න "
" ටේහියුන් "
" කියන්න ඩයනා"
" ඔබට අදවත් අපගේ දෙමාපියන් මුන ගැහෙන්න යන්න මා සමග පැමිණිය හැකිද කරුනාකර. මාගේ දෙමාපියන් වසරක් මුළුල්ලේ ඔබතුමා අපේක්ෂාවෙන් බලා සිටිනවා. "
" මම කාර්යබහුල බව ඔබට පැවසුවා ආරා . මට එවැනි විකාර දේවල් සදහා වැය කිරීමට කාලයක් නොමැති බව. කරුනාකර මෙතනින් පිටව යන්න "
" මා හට නොහැකි ඔබ තුමා මා සමග පැමිනි ය යුතුයි "
ටේහියුන් නැත්නම් ලී ආදිපාදිතුමා . ලන්ඩන් නගරයේ නගරාධිපති ලෙස කටයුතු කරන ඔහු ඩයනා කුමරිය සමග විවාහ වී සිටී යේය.
නමුත් මෙම විවාහය පවුලේ කැමැත්තට අනුව සිදු වුවක් නිසා ටේහියුන් සහ ඩයනා අතර සැමියා සහ බිරිද තුල පවතින සම්බන්ධයක් නොතිබුනි.
ඩයනාගේ බලකිරීම ට දෙමාපියන් හමුවීමට ටේහියුන් සමග මන්දිරය ට පැමිනි යේය . ටේහියුන් ගේ මේ සදහා වැඩි කැමැත්තක් නොතිබුන ද ඩයනාගේ සිත රිදවීමට ද හැකියාව නොතිබුනි
" ලී ආදිපාදිතුමා ඔබ තුමාව හමුවීමට අවශ්‍යයි"
" හරි මම පැමිනෙන්නම් "
එතනට පැමිනි King jhon ටේහියුන් අමතා තමා හමුවන ලෙස පැවසුවා . ඔවුන් දෙදෙනා . කෙටි සාකච්ඡාවකට විසිත්ත කාමරය වෙත ඇදුනා
" ඔබතුමා මා හට පැමිනෙන ලෙස පැවසුවේ, "
ඉන්පසු jhon ටේහිතුන්ගෙ දෑත අල්ලගෙන යමක් පිලිබද කතා කිරීමට අවශ්‍ය බවත් ඔහුගේ විශ්වාසය කඩ නොකරන ලෙස ඉල්ලීමක් ද සිදුකළා
" මගෙ දරුවෝ මම දැන් වයසයි මට මගෙ කියල දරු මුණුබුරෝ බලන්න ආසයි . මම දන්නවා ඔබ ගොඩක් කාර්ය බහුලයි කියල ඒත් මේක මගෙ ඉල්ලීමක් කියල හිතන්න "
" ඔබතුමාට මාගෙන් එවැනි දෙයක් ඉල්ලා සිටිය නොහැකි . නමුත් මම උත්සහ කරන්නම්. ඔබතුමා හොදාකාරවම දන්න කාරනය තමයි මම මේ විවාහයට අකමැති බව . නමුත් මට තවම නොතේරෙන හේතුව තමයි ඇයි ඔබතුමා මගෙන් එවැන්නක් ඉල්ලන්නෙ කියා "
" හරි අමතක කරන්න . දැන් මට පවසන්න මගෙ දරුවා ඔයාට බලා ගන්න පුලුවන් ද කියල ටේහියුන්. "
" මා හා ඇය අතර හොද සම්බන්ධතාවයක් නොතිබුන ද මා ඇයට කිසි අඩුවක් නොකරන බව ඔබ දන්නවා "
" නෑ ටේහියුන් මම පවසන්නේ Prince jungkook ගැන "
" ඔබතුමා පවසන දේ මට තේරෙන්නෙ නැ "
" ඔබට පුලුවන්ද ජන්ග්කුක්ව බලා ගන්න. "
" නමුත් ඇයි "
" ඔහු ගොඩක් මුරණ්ඩු දරුවෙක් මා හට ඔහුව පාලනය කරන්න බෑ දැන් මම විශ්වාස කරනවා ඔබ තුමා මටත් වඩා හොදට ඔහුව බලා ගනී කියල "
" මට සහ මගේ බිරිදට යම් විවේකයක් අවශ්‍යයි "
" ඔබතුමා ගේ විශ්වාසය මම රකින්නම්"
ටේහියුන් ඔහුට ආචාර කර එලියට පැමිනියේ ඩයනා හමුවීමටයි. ඒ වන විට ඩයන තම මව සමග සිටින වා දැක එතනින් පිටවී ගියේ ඔවුන්ට නිදහසේ ඉන්න ඉඩ දීලයි. මන්දිරයෙන් පිටතට පැමිනි ඔහු කල්පනා කරමින් ගියේ ජන්ග්කුක් මොන වගේ ද කියල. අහල තිබ්බට ඔහු කවදාවත් ජන්ග්කුක්ව දැකල තිබ්බෙ නෑ . එයා ට ජන්ග්කුක්ට දකින්න ඕන උනා . තේහියුන් හිතුවා ජන්ග්කුක් අහින්සක චාම් උසස් ගතිපැවතුම් තියන කෙනෙක් කියල .
" ඔහ්!!! "
තමාගේ ශරීරයේ වැදී මදක් පසුපසට විසිවී ගිය ඔහු තේහියුන් හට බනිමින් බිම වැටී තිබූ තමාගේ පොත් පත් අහුල ගත්ත .
" තමුන් උඩබලාගෙන ද යන්නෙ !!! බලනවා ශිට් ඩැඩ් මේ වගේ මිනිස්සු මොකට ගේනවා ද මන්ද "
තවමත් ඔහුට බනිමින් ඉදල මහලයට ගමන් කරන තරුනයා දෙස තේහියුන් බලන් හිටියෙ තරමක කේන්තියෙන්.
" හරිම නැහැදිච්ච ලමයෙක් "
තමාටම එලෙස පවසාගත් ඔහු . සිහියට පැමිනියේ ඩයනාගේ කටහඩිනි.
" ටේහියුන් අපි යමුද "
තම අත් ගොබයක එල්ලි සිටින ඩයනා දෙස බලමින් හිස සෙලවු ඔහු ඇය සමග තම මෝටර් රථය තුලට නැගි මන්දිරයෙන් පිටව යන අයුරු ඉහල මහලයට වී තවත් පුද්ගලයෙකු කදුලු සලමින් බලන් හිටියා.
" no way dad ඔයා කියන්නෙ මට ඒ මිනිහගෙ ගෙදර ඉන්න කියල ද මට නම් බෑ "
" son කොයි ඔයාගෙ manners මිනිස්සුන්ට respect කරන්න ඉගෙනගන්නවා"
___________________
Old is gold පොඩි පොඩි වෙනස්කම් තියනවා
ඔයාල princess Diana දන්නවානේ Royal family එකක කතාවක් කියවලම බලන්න
" සම්මතයට එහා ආදරය කල ඔවුන්ගේ අසම්මතයේ ආදර කතාව
the unacceptable
YOU ARE READING
The Unacceptable
Fanfictionලෝකයට හොයා පෙම්කල අසම්මත යැයි පවසන ඔවුන්ට පමනක් සම්මත වූ ප්‍රේමය , සම්මතයට එහා ආදරය කල අසම්මතයේ ආදර කතාව " the unacceptable " Top tea Power bottom jungkook Maybe malepreg Vintage Sad but happy ending ( ඕන කෙනෙක්ට කියවන්න පුල...