i can't dad

15 2 0
                                    

" I can't dad please අනික මම කොහොමද couple එකක් මැද ඉන්නෙ "

" shut up jungkook. ඔයා යනවා ඒකත් අද රෑම "

ජන්ග්කුක් Mr jhonටත් ගස්සගෙන එයාගෙ room එකට ගියේ. එයා ආදරේ කරන කෙනාගෙ ගෙදර ඒකත් එයාගෙ wife තමන්ගෙ සහෝදරිය එක්ක ඉන්නෙ කොහොමද කියල.

ජන්ග්කුක් එයාගෙ ඇදුම් ටිකත් පැක් කරගෙන . Jhon එක්ක ලී මන්දිරයට පිටත් උනේ හිතේ තියන දෙගඩියාවත් එක්කමයි.

මන්දිරයේ විදුලි සීනුව නාදවනවාත් සමගම සේවිකාවක් පැමින දොර විවෘත කලේ jhon සමග ජන්ග්කුක් ඇතුලට එන ලෙස ආරාධනය කරමිනි.

" my king sit down please"

" okay "

ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන ගේ වටේටම ඇස් කරකවන්නෙ දෙයක් හොයන ගමන්.

" my son ඔයාට මොනවා හරි ඕනද "

" oh නෑ ඩෑඩ් නිකම් මම මෙහෙ ලස්සන බැලුවෙ "

" Mr lee "

ජන්ග්කුක් ඒ එක්කම බැලුවෙ තරප්පුපෙල බැසගෙන එන තරුනයා දිහා

" කඩවසම් "

ජන්ග්කුක්ගෙ න් පිටවෙන වචන ගැන එයාට වැඩි අවධානයක් නැති හැඩයි.

" ඔහ් මම හිතුවෙ නෑ ඔබ තුමා දැන්ම පැමිණෙයි කියල "

" ම්ම් ඇත්තටම මමයි මගෙ භාර්යාවයි හිතුවෙ හෙට උදෑසන ම හැන්ලොක් වල ඇවිදින්න කියල "

තේහියුන්ගේ දෑස් සෘජුවම යොමුවුනේ ඊට එහායින් අසුන්ගෙන සිටින තරුනයා වෙතටයි. ඒ සැනින් ඔහු හදුනා ගත්ත මේ පැමින සිටින තරුනය්ට තමයි ජන්ග්කුක් කියන්නෙ කියල.

" මම හිතන්නෙ අපි අදුරනවා ජන්ග්කුක් මම හරි කියල මම හිතනවා "

එහෙත් ඔහුට කිසිදු ප්‍රතිචාරයක් නැති හැඩයි

" පැටියෝ ඔයා අද කොහෙ හරි යනවා ද "

ඒත් එක්කම ඩයනා ඉහල මහලයේ සිට පැමිනි ඩයනාගෙන් තේහියුන් හට පැනයක් යොමු වුනා.

තේහියුන්ගෙ ප්‍රතිචාරයක් නොමැති තැන ඇය පහලට පැමිනි විට දුටුවේ තමන්ගේ පියා සහ සහෝදරයා සමග කතාබහක සිටින තමාගේ සැමියාවයි ඔවුන්ගේ අවධානය මේ වන විට මා මතට වැටී තිබෙන බය දුටුසැනින් ඇයගේ කොපුල් රත් පැහැ ගැන්වුයේ තමා ආමන්ත්‍රණය කල අනුවර්තන නාමය අන් අයටත් ඇසී තිබෙන නියාවෙනි.

The Unacceptable Where stories live. Discover now