7

1K 126 7
                                    

තේහ්‍යුන්ග් හා ජන්කුක්ව ආරක්ෂක හේතුන් නිසා mr. Kim හොටෙල් එකක නතර කරන්න කැමති උනේ නෑ. අනික තේහ්‍යුන්ග් වැඩිය ශබ්ද තියෙන පරිසරයට කැමතිත් නැ. තේහ්‍යුන්ග් මුහුදට ගොඩක් ආසයි. ඒ නිසා mr. Kim ඒ දෙන්නට ඉන්න මුහුදක් අයිනේ කඳු ගැට්ටක ඉදිකරපු mansion එකක් මිල දී ගෙන තිබ්බා.

තේහ්‍යුන්ග් නම් කලේ වාහනේට නැග්ග වෙලාවේ ඉදන් නිදා ගත්ත එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තේහ්‍යුන්ග් නම් කලේ වාහනේට නැග්ග වෙලාවේ ඉදන් නිදා ගත්ත එක. ජන්කුක් නම් phone එකේන් soicel madia පැත්තේ රවුමක් දැම්මා එයාගේ විවාහේ ගැන තියන post බලන්න.

Jk - ගැලපෙන කපල් එක, ලස්සනට ගැලපෙනවා, හැමදාම ඔබ දෙපලට එකට ඉන්න ලැබෙන්න මම ආශිර්වාද කරනවා, congratulations , lovely couple, nice, taekook forever මේවලා ඉන්න උන්ටත් පිස්සු.

Comment කියවලා කම්මැලි හිතුන ජන්කුක් ඊලඟට ගත්තා ජීසෝට call එකක්. ජීසෝගේ සැප දුක් අහලා phone එක පැත්තට විසික් කරලා ජන්කුක්ත් නිදා ගත්තා.

හවස 4ට පමන පිටත් උනත් ජේජු වලට එනකොට රාත්‍රීය උදාවෙලා තිබ්බා. තේහ්‍යුන්ග් තාම වලස් පැටියෙක් වගේ සීට් එකේ ගුලිවෙලා නිදි.

Jk - තේහ්‍යුන්ග් නැගිටින්න. අපි ජේජු වලට ආවා.

ජන්කුක් හිමින් තේහ්‍යුන්ග් උරහිසට තට්ටුවක් දාලා කතා කලා. තේහ්‍යුන්ග් එකපාර ගැස්සිලා ඇසුත් ලොකු කරන් ඇහැරුනා. ජන්කුක් තේරුනා තේහ්‍යුන්ග් හොදටම බය උනා කියලා.

Jk - Sorry.. මම බය කරන්න හිතුවේ නෑ.

Tae - එකට කමක් නෑ. මම පොඩ්ඩක් බය උනා.

ඒ ජන්කුක් හා තේහ්‍යුන්ග් කතා කරපු පලවෙනි අවස්තාව. තේහ්‍යුන්ග් එයාගේ boxy smile එක දැම්මා. ඒකට අහු නොවෙන කෙනෙක් ඉන්නවාද. කොච්චර තරහක් හිතේ තිබ්බත් ජන්කුක්ගේ හිත පවා කිව්වේ ඒ හිනාව ගොඩක් ලස්සනයි කියලා.

I Hate My Husband Where stories live. Discover now