♡༈⍣.10.⍣༈♡

23 9 1
                                    

...

හවස් වෙද්දි ටින් බෙලෙක්කෙ ගෙදර ආවත් මාව දැකල  රවාගෙන ලොකු මහත්තයගෙ කාමරේට ආවේ....  ඇයි මේ දරුවා මෙහෙම .....

තාත්තා එක්ක දුවට හුරතල් වෙන්න ඇරලා මම කාමරෙන් එලියට ආවා....

" කෝෆි එකක් බොනවා සාවී.... ඔයා මොකද කරන්නෙ...."

"...ආපෝ ඉතින් ඔන්න පටන් ගත්තා...."

" ඒ ඇයි....."

"ම්ම්ම් හා එන්න කමක් නෑ....."

ඔන්න ඔන්න කෝළම... මගෙ ඇගේ ලේ ටික රත් වෙලා රත් වෙලා වාශ්ප වෙලා යනවා දැන්...

ලේ ටික වාශ්ප වෙලා අහසට ගිහින් අහසේ රතු පාට වලාකුලු හැදිලා ඊට පස්සේ  ජල චක්‍රය හින්දා කෝනින් හරි ලේ වර්සාවක් වහී.... ඔව් මට පේනවා ලේ විලක් වෙයී මේ හැම දේම....

සෝෆා එකේ ඉදගෙන කෝෆි එකක් බොන ගමන් කේජු කෑල්ල කෝල් එකේ... ඔය සාවි සාවි කියන්නේ අර වලහිට

රෑට කන වෙලේ කෝපි බොන්නෙ පිස්සු හෝන්තුව...

" අහ් ඉන්න සාවි ටිකක්............
.....
....... අභිරූ......."

අහ් මේ මොකද මට කතා කරන්නෙ...

"තාත්තා කෑවද..... .. "

"තාම හතයිනෙ බඩගිනි නෑ කිව්වා පැය භාගෙකින් විතර කමු කිව්වා..."

"තනියෙන්ද දැන්.... තනියෙන් තියන්න එපා..."

" නෑ තනියක් නෑ...."

මම කේන්තියෙන් උත්තර දුන්න  වගේ මට හිතුනෙ ඒ වචන ටික කියල ටික වෙලාවකින්...

" ඔනෙ වෙලාවක ටීවි එක දාගෙන බලන්න.... තාත්තව  වීල් චෙයා එකෙන් තියන් මෙහෙට අරන් ආවට කමක් නෑ දවල්ට.... එලියටත් එක්ක යන්න...."

"හ්ම්ම්...."

"හෙලෝ සාවී...... ඕ....."

ශෑවි ශෑවි තමා... යැයි යැයි.....

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

දවස් කීයක් ගෙවුණද මම හිතන්නෙ මාසයක් විතර.... ලොකු මහත්තයා හරිම හොදයි එයා මට එක එක කතා කියනවා... හරිම එකතුයි මං එක්ක.... කිසිම අවුලක්  නෑ.... ලොකු මහත්තගෙ වැඩ කරද්දි කිසිම පාලුවකුත් නෑ.....

You've reached the end of published parts.

⏰ Last updated: Sep 20 ⏰

Add this story to your Library to get notified about new parts!

ස්වප්න අනන්තේ....♡Where stories live. Discover now