A/N NOTE

249 36 49
                                    

ළමයි මුලින්ම කියන්න ඕන මම ඉන්නේ පුදුමාකාර කලකිරීමකින් !

මම මේක මෙහෙම දාන්නේ මට මගේ එනවුන්ස්මන්ට් බෝඩ් එක යූස් කරන්නත් පට්ට බය නිසා

දැන් ඕතර්ස්ලට රිපෝට් ගහන එක සෙල්ලමට අරගෙනනේ ඒත් මම හිතුවේ නෑ පුංචි ඕතර් කෙනෙක් වෙච්ච මටත් වදී කියලා ....

ඔයාලා දැකලා ඇති මගේ පොත් දහයෙන් එකම Taekook පොත Dollie ඒක ඊයේ නැතිවෙලා

හරි ඒකට කමක් නෑ

මම මේක ලියන්නේ පලිගුව ගැන

ඔයාලා ඇත්තටම පළිඟුවට ආදරෙයි නේද ?

මට දැනගන්න ඕන එච්චරයි

මම ඒක අන්පබ්ලිශ් කරේ නෑ පොඩි වෙනස්කම් ටිකක් කරා අවුලක් නෑ ඔයාලා කියවගෙන යන්න

එනිවේ රිපෝට් එකට තෑම්ස්....

යන්නම් ආයෙත් හිතුන වෙලාවක පළිඟුවේ අප්ඩේට්ටුවක් අරන් එන්නම්

ආදරෙයි ම්වාහ් ❤️

#AKESHI 𓆉︎

ANOUNCEMENTS Where stories live. Discover now