Chapter 1 ☄

165 10 1
                                    



ආදරයේ.....පාවෙන හැගුමක්...
ජී~විතයක් සෙව්වා...... ආදරයේ.... පාවෙන හැගුමක්.....ජී~විතයක් සෙව්වා.......

පුරාණේ.....මගේ වූ.....
                  ඔබේ ආදරේ........
මිරිගුවක් තනිකමක්......විතරමයී.......

පෙම් සිහිනේ .......සිත සැනසූ සේයාවී~
ඔබ මාගෙ සිත රැවටූ~ මායාවී......//

මා ළගින් ළං වෙලා......
ඔබ එදා~ කී කතා......
මගෙ දිළිදු ලෝකේ~ මාළිගා~වක් කරා....
තැනූ මාළිගා...... සුන් වෙලා ගිය දිනේ~
හඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා................!

අවුරුදු 10ක්.....ම්ම් හරියටම අවුරුදු 10ක්. උබ නැතුව ජීවත් වෙන්න අරන්. මගෙ අම්මා නැතුව ජීවත් වෙන්න අරන්. උබට වයිර කරන්න කියලා හිත හදාගන්න කොච්චර උත්සාහ කරත් අන්තිමට වෙන්නේ උබ ගැන හිතේ තියෙන ආදරය තවත් වැඩිවෙන එක. ඒත්_ ඒත් උබ තමා මගෙ අම්මගෙ , මගෙ තාත්තා ගෙ මිනීමරුවගෙ පුතා.
උබ නිසයි මට අන්තිමට මගෙ අහිංසක  අම්මවත් නැතිවුණේ. ඔව් උබ නිසයි!
මට උබට වයිර කරන්න ඕනි....

උබට ආදරෙ කරපු පළියට මට ලැබුණ දඩුවමද යකෝඔ.......
උබේ මහ ලොකු තාත්තා හහ්....ඌට
මම යහතින් ඉන්න දෙන්නෙ නෑ යකෝ. හැමදාම මහ රෑට අදටත් හීනෙන් කෑගහලා බය වෙනවා. මට පවුලකට කියලා හිටිය එකම අය මගෙ අම්මා , සීයා වෙද්දි  උන් ඔක්කොම මගෙ අම්මා , සියා ඇස් ඉස්සරහ මරලා දැම්මෙ තිරිසන්නු වගේ. හහ් ඒ විතරක් ද ? මම මේ ලෝකේ එළිය දකින්නත් කලින් කාලකණ්ණි විදිහට මගෙ තාත්තා මරලා දැම්මා. අප්පෙක් නැති එකෙක් කියලා ගමේ ගෑනුන්ගෙන් හංවඩු ගැහිච්ච මට ......මගේ තාත්තානැති කරේ උබේ  මහ ලොකු තාත්තායි යකෝ.  ජීවිතෙ ට තාත්තෙක්ගෙ ආදරෙ මොකද්ද කියන්න නොදන්න මම ඒ ආදරෙත් අම්මගෙන් හෙව්වා. මගෙ අම්මා නොවිදිනා දුක් වින්දා මාව හදාගන්න. ඇයි කාලකණ්ණි විදිහට අපේ ජීවිත විනාස කරේඉතින් මම උඹට වයිර කරන්න තවත් හේතු ඕනිද  ' සුදූ ' මම යහතින් ඉන්න දෙන්නෙ නෑහ්හ්හ්......ආර්‍ර්ඝ්හ්හ් මම එක පකෙක් ඉතිරි කරන්නෙ නෑහ්හ්හ්හ්හ්හ්හ්හ්.

 වජ්‍රායුධ || WaJrAyUdHa Where stories live. Discover now