04.

256 21 10
                                    

Gay, bisexual, trans මෙ ඔක්කොම එකයි සාමන්‍යයි..ආදරෙට සල්ලි පව්ල් පසුබිම ප්‍රශ්නයක් කරගන්න එපා කියන මිනිස්සුම gay, lesbian, bisexual, trans අය තමන්ගේ කැමැත්ත ආදරෙ හොයගෙන යනකොට ඒ අයව පිළිකුල් කරනවා.. සමාජේ කොන් කරනවා.. ඕකුන් පොන්නයො, ඇරගන්න ඕනෙ වෙලා, අප්ප සීන්, මුන්ට මානසික ලෙඩ මෙ වගේ විවිධ විදිහේ වචන වලින් මිනිස්සු ගොඩක්‌ වෙලාව lgbt සාමාජය හංවඩු ගහනවා.. ආදරෙ කියන්නේ සම්මතද අසම්මතද කියන එක නෙවෙයි හ‍රි කෙනා තෝරගන්න එක නැතුව සමාජෙට පෙන්න ළමයි හදන්න උක්කන්න නෙවෙයි අපි කෙනෙක්ව හොයගන්න ඕනෙ..

Anyway මේක මගේ අදහස විතරයි.. අපි අයෙ කතාවට යමු.. මගේ දාර්ශනික ටෝක් පැත්තකින් තියලා..

රමේෂ්ටත් සමු දීලා මන් ගෙදර ආවා.. ගෙදරක්‌ නෙවෙයි එක අපායක්.. කොටින්ම කිව්වොත් මාව මැරිලා ගියත් මාව පිළිකුල් කරන වට පිටාක් තමයි මට‍ මගේ ගෙදර තිබුනේ..

"මල්ලි බත් එක බෙදල ඇති මන් ඔයාට කුස්සියේ.. තව මන් ඔයාට බීමයි කේක් වගේකුයි ගෙනත් ඇති අරගෙන කාලා වොෂ් එකක් දාල නිදාගන්න..."

ඒ මගේ අක්කා සුපුනි.. මෙ ගෙදර මට‍ කියලා මට‍ ආදරෙ දෙන එකම කෙනා.. අම්මයි තාත්තායි මාව දරුකමෙනුත් අයින් කරේ මන් එයලාට ලැජ්ජවක් කියලා.. ඇත්තටම සචින් මගේ ජිවිතේ විනාශ කරපු දවසේ ඉදලා මන් එයලා එක්ක කතා කරලම නැ..

කුස්සියේ තිබුන බත් එකයි බීම එකයි ගත්ත මන් කෙලින්ම ගියේ මගේ කාමරේට මගේ හිත නිවන තැනනේ ඉතින්... වොෂ් එකකිත් දාල කෑම එකත් දාල කමරේත් පොඩ්ඩක් අස් කරපු මන් එළියේ බැල්කනි එකේ වාඩි වෙලා අහසේ තරු රටා එක්ක පවා හිනා උනා...

ඒ අතරේම රමේෂ්ගෙන් මට‍ දිගට හරහට කෝල් එනවා.. මගේ ලග නම්බර් එක තිබුනට මීට කලින් අපි වැඩිය කතා කරලා තිබුනෙත් නැ..

"Hello

"Hello නෙවෙයි කෝල් එක answer කරන්න බැරිද තමුසෙට මන් කෝල් කීයක් ගත්තද ඕයි..ඇයි ගැනී එකක්වත් හුරතල් වෙනවද.."

මෙ මනුස්සයට අමු කැවිලද කෝල් එක ගත්ත විතරයි මට‍ බැනගෙන ගියේ ගැනියෙක් හිටිය නම් මෙහෙම වෙනවයැ.. මගේ ගැනී වෙන්න බැරි වෙයිද දන්නේ නැ ඔච්චර කෑගහන්නෙ..

අසම්මත (sinhala bl) (On Hold )Where stories live. Discover now