මන් ලෑස්තිවෙලා ආව විතරයි මේ ඩබල මාව ඇදගෙන ගිහිල්ලා කාර් එක ඇතුළට දැම්මා...අනේ මන්දා මේ දෙන්නත්.........
×××××××
#present
( ටේහන්ගෙ කතාව අහලා හැමෝගෙම ඇස්වල කඳුලු.....විශේශයෙන්ම ටේකුක් දෙන්නගෙ...ඒකෙනුත් ජන්කුක් එයා හොඳටම අඬනවා....)
" එ එතකොට ඔම්මලා කිවුවෙ බො බොරුද හියොන්.....ම් මගෙ මල්ලි ජන්ගුක් එ එදා මැරුණෙ නැද්ද....."
( ජන්කුක් දුවල ගිහින් යුන්ගිව බදාගෙන කියද්දි යුන්ගියි ජිනුයි පවා හිටියෙ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරුව....මොකද එයාලා දැනගෙන හිටියෙ ජන්ගුක් අවුරුදු 15 දි නැතිවුනා ඇක්සිඩන්ට් එකකින් කියලා.....එහෙම තමයි එයාලගෙ ඔම්ම එයාලට කියලා තිබ්බෙ....)
" හ් හියොන්......ඉතුරු ටික...."
( මෙච්චර වෙලා කිසිම හැලහොල්මනක් නැතුව හිටිය ටේහ්යුන්ග් එහෙම කියද්දි...)
" මෙතනින් එහාට මේ ඩයරි එකේ මුකුත් නෑ ටේ...."
" මොහ්....."
හැමෝම එහෙම පුදුමයෙන් කියද්දි මන් හිතුව ඇයි ටේහන් මට මේක හොයාගන්න කිවුවෙ කියල....ඒකට මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕන...තව ඉතුරුවෙලා තියෙන්නෙන් පැය 2 යි.... ඉන්න.....ජෙනී......කූට නිතරම පෙනුණ ජෙනී....එයා වැඩ කරල තියෙන්න්ර් අපේ කම්පැනි එකේලුනෙ...හරි...මන් දන්නව දැන් මොකක්ද කරන්න ඕන කියන එක.....
" ටේ.....උබ ඔය මොකක්ද කරන්න යන්නෙ......"
ජිමින් එහෙම අහද්දි මන් කළේ ෆෝන් එක අරගෙන කෙනෙක්ට කෝල් කරපු එක....
" ජෙනී.....කිම් ජෙනීගෙ accident එක ගැන තියන හැමදෙයක්ම මට ඉක්මනට send කරන්න.....පුළුවන් තරම් ඉක්මනට....."
මන් එහෙම කිය්ල කෝල් එක කට් කරල ගියේ අනිත් අය ළඟට.....මගෙ කූනම් හොඳටම අඬනව....
" ම් මේ හැමදේම ම් මගෙ වැරැද්ද.....න් නැත්තන් ජ් ජන්ගුක් ගෙදරින් යන්නෙ නෑනෙ....."
" ශ්ශ්ශ්.....මැණික....මොනාද මේ කියවන්නෙ...මෙතන ඔයාගෙ කිසිම වැරැද්දක් නෑ මැණික....හිතන්න....ඒ දේ නොවුණත් මේක ජන්ගුක්ගෙ දෛවය....අනිත් දේ.....එදා එහෙම දෙයක් නොවුණනම් ජන්ගුක්ට කවදාවත් ටේහන්ව හම්බවෙන්නෙ නෑනෙ නේද.....එයා දුක් විඳපු එක ඇත්ත.....ඒ උණත් එයා ඊටවඩා වැඩි කාලයක් ටේහන් එක්ක සතුටින් හිටියා නේද.....ඔයාගෙ පිට බොරුවට වැරැද්ද දාගන්න එපා මැණික......"
YOU ARE READING
Ding Dong || TK || ( Horror ) ✔️
Fanfic" Ding Dong !!! මන් ඔයාව අල්ලගත්තා...." " මට මොනා කළත්.....එ එයාව අතාරින්න...එයා..." " ශ්ශ්ශ්.....ඇහෙනවද ඔරලෝසුවෙ සද්දෙ.....Ding Dong Ding Dong... දැන් ඒක නැවතුනා...අන්න ඒ වගේ මන් අපේ සතුට උදුරගත්ත උබලා දෙන්නවත් නවත්වනවා....සදහටම..." " ජ- ජන්කුක්...