"කුමරියනි "
"ඔහ් "
"අපි යමු "
"හා "
ඒ ආව සේවිකාව එක්ක මන් පස්සෙන් වැනි වැනි ගියා.... ම්ම්ම්.... අද මගේ ජිවිතේ මහ කාලකන්නි දවසක්... අද මට පිස්සු හැදෙන දවසක්.... මං ආදරේ කරන මනුස්සය වෙන කෙනෙක්ගේ වෙනවා..... එක දවසකට පැය ගානකට වුණත් මට ඉවසන්න වෙනවා..... මං දන්නවා එයා මට ආදරෙයි කියලා.....
මේ දවස් ටිකේම ටේහියුන්ග් කියන්න දැගලුවේ ඕක තමයි.... එයාට උප බිසවක් ගේන්න වෙනවලු..... හුම්....
ම්ම් ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.... අවුරුදු ගානකට කලින් Kim රාජදානියට යුද තර්ජනයක් ඇවිල්ලා තියෙනවා..... යුද්දෙන් බේරෙන්න බැරුව පහු බහින්න හිතාගෙන අප්ප ටේයි ඔම්මයි අරගෙන් රහස් දොරටුවෙන් යන්න හදනකොට සතුරන්ට අහුවෙලා.... එයාලා ටේහයුන්ග් ව දැකලා එයාව මරන්න යනකොට එතන හිටපු පොඩි එකියක් එයාව මරන්න එපා කියලා..... ඒකි ඒ රජාගේ දුව..... Song රජා තීරණය කරලා තියෙනවා ඒ පොඩි ඒකි ලොකු වුනාම ටේහයුන්ග් මැරී කරන්න දුන්නොත් යුද්දය නවත්තල සාමාන්‍ය විදියට ඉන්න දෙනවා කියලා..... කරකියාගන්න දෙයක් නොතිබුන හින්දම අප්ප ඒකට කැමති වෙලා..... ඒ වෙනකොට ලොකු ඔප්පා යුද්දෙට ගිහින් බට්ටිව ඔම්මට හම්බෙන්නලු හිටියේ.... එතකොට ටේහයුන්ග් ට අවුරුදු 16ක් විතරලු..... එයාගේ කැමැත්තට මාව මැරී කරාට පස්සේ අර Song රජා මගේ කොල්ලට තර්ජනේ කරලා තියෙනවා මාව මැරී කරලා දැන් ඒ කෙල්ලව මැරී කරන්නේ නැත්තම් මාව මරනවා කියලා.... ඒක හින්ද තමයි එයා මේ දවස් ටිකේම අවුලෙන් හිටියේ....
මං ඇහුවම ඇයි මට කිවුවේ නැත්තේ කියලා මට කියනවා.... හනේ ඔයා තරහ වෙයි කියලා හිතුනා....කියලා හරි පිස්සෙක් නේද....
ටිකකින් ඒ දෙන්නගේ වෙඩින් එක පටන් ගත්තා... කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා.... ටේහයුන්ග් හැමදාම වගේ හරි ලස්සනයි...එයා මං දිහා බැලුවේ හරි දුකෙන්.... ඒ අතරේ එයා මොනාහරි මිමිනුවා....
"මට සමාවෙන්න සයෝ "
"ඒක ගැන දැන් හිතන්න එපා ටේ... ඔයාගේ ලස්සන දවසේ ලස්සන කරගන්න... තේරුනාද?"
YOU ARE READING
Vampire Love
Fanfiction"ඔයාගෙ ඇස් තද කළු පාටයි. ඔයාගෙ දිග ඇහි බැමි ඔයාගේ මුණේ තියෙන ලස්සන තවත් වැඩි කරනවා. කොන්ඩේ එක පැත්තකින් මුනට වැටිලා තියෙන කොට ඔයාගෙ මුණේ තියෙන අහිංසක පෙනුම තවත් වැඩි වෙනවා. ඔයා නම නොකිවුවට අවුරුදු ගානක් තිස්සේ මං ඔයාට ඒක පාර්ශ්විකව ආදරය කරනවා. මං ඔය...