24🧛‍♀️

20 2 2
                                    

"ටේ..... "

"ම්ම්ම් "

"ඔයා කොහෙද හිටියේ..."

"මන් හිටියා ඉතින් "

"හිටියා නම් ඇයි මනුස්සයෝ ආවේ නැත්තේ...... දන්නවද මන් කොච්චර ඇඩුවද.... බය වුනාද කියලා ඔයා..... ආ..... ඔයාගේ මේ වැඩ නිසා මන් නින්ද නැති රැයවල් කියක් පහු කරාද....."

"අනේ මට සමාවෙන්න මැණික..... මන් ඔයා ගාවට ආවේ නැත්තේ ඔයාලගේම හොදට....."

"එතකොට කෝල් කරේ "

"ඒ ඔයාට දැනගන්න මන් හොදින් කියලා..."

"මෝඩය මන් තරහයි..... එන්න එපා මන් ගාවට....නපුරා "

"හරි හරි අනේ. කෝ දැන් මං දිහා බලන්න... මං ආදරෙයිනේ "

ඒ එකක්ම තෙත හාදු වැස්සකින් මාව නැවුණා. මං එහෙන්ම ඇස් දෙක වහගත්තේ සැනසීමෙන් අද නිදාගන්න පුළුවන් හින්දා.

"සයෝ ~"

"ම්ම් "

"අපි ආපහු අපේ ලෝකෙට යමු "

"ම්ම් "

එයා අහපු ප්‍රශ්නෙට නින්දෙන්ම උත්තර දීලා මං ඇස් දෙක වහගත්තා..

At the morning

"අම්මෝ මං වැටුනො ~"

"සයෝ මොකද අනෙව් මේ. ඔයා දැන් ඔම්ම කෙනෙක් වෙලත්. පිස්සුනේ."

"මොකක්ද කියන්නේ ආ "

"ඔම්මආ "

"ටේසෝ good morning පන "

"අනේ අපි මේ කොහෙතඉන්නේ ඔම්මා "

"කෝ එන්නකෝ අප්පගාවට අප්පා ඔයාට කියන්න."

"දේ දේ wait "

අප්පෝ දාන්ගලේ ඔක්කොටම අප්පා හොද වෙලානේ ඒ පාර. ඔම්ම කැලේ. පූහ්

"ම්ම් මන් ඔයාට කියන්නම් අපි යනකො ඇවිදින්න හාද "

"Ok ok "

"මේ කොහෙද බට්ටි "

"ආ එයා දැන් ඉන්නේ මගේ ඔප්පත් එක්ක පිට ලෝකේ ලස්සනට ජිවත් වෙනවා "

"අපිත් යන් එයලව බලන්න"

"හ්ම් හ්ම් යන් යන් ඊට කලින් ඔය හඩ්ඩි wash දාන් එන්නකෝ. මගේ සන්කැටේට village එක පෙන්නන්න ඕනි "

You've reached the end of published parts.

⏰ Last updated: Aug 29 ⏰

Add this story to your Library to get notified about new parts!

Vampire LoveWhere stories live. Discover now