" මොකක්....."" මම ඇහුවෙ ඉතින් කමාන්ඩර්ට තියෙන වැඩත් එක්ක වයිෆ්ල ඉතින් බලන් ඉන්නෙ නෑනෙ ...."
" මම කවද්ද කසාද බැන්ඳෙ? "
" මං මේ.....කමාන්ඩර් මට කෝල් එකක් යුනිට් එකෙන්... ඉමජන්සි වෙන්න ඕන. "
" You......Ok... you can go. Catch you later. "
" See you "
Lash POV_
මට එතනින් ගැල්වෙන්නයි ඕන කලේ. ඔව් ඒ නිසා දීරත්ට බොරුවක් කියල පැන්නා. මොකද මම දන්නව කීයටවත් මම අහපු ප්රශ්නෙත් එක්ක මිනිහා මට ඇත්තටම කෝල් එකක් ආවද කියල හොයන්නෙ නෑ.. මොනා උනත් කොල්ල ෆුල් අන්දොස්..
" මම කවද්ද කසාද බැන්ඳෙ? " 🤣🤣🤣🤣 ඔයා බැන්ඳෙ නෑ දීර්. කවදාවත් වයිෆ් කෙනෙක්ට ඔයාගෙ ලයිෆ් එකට එන්න වෙන්නෙත් නෑ... එහෙම මම හිතුවට මේව වෙන දේවල්ද..ලාශ් හොඳ සිහියට වරෙන්... වැල්ලෙ වැලි මාළිගා හැදුවට කවදාවත් ඒව ස්ථීර ඒව වුණේ නෑ. ෆැන්ටසියෙන් එළියට වරෙන් ලාශෝ... මම මටම කියාගත්තේ මගේ අසරණකම ගැන මටම දුක හිතිලා. ඒත් මට දැන් ජීවත් වෙන්න පුලුවන් නේද... මේ මොහොතෙ ... මැරෙන්න හේතු 1000ක් තිබ්බත් ජීවත් වෙන්න එක හේතුවක් තිබුණ නම් අපිට මැරෙන්න ඕන නැහැනෙ.. එහෙනම් ඇයි මම පස්ස ගහන්නෙ. එහෙනම් මම අඩියක් පස්සට තියනවා වෙනුවට ඉස්සරහට තියන්නද.. ඒත් ඒ වගේ දෙයක් කොහොමද මම අහන්නෙ?.. මූණටම අහන්න අවස්ථාක් එද්දි ඒක මඟ ඇරගන්න මට හිතුනෙ නෑ. ටාගට් එක ළඟ ළඟම එද්දි මම ඉස්සරහටම පැන්නා.." ට්රිකලා... "
" ලාශ්...මැට්ටො... මම බය වුණා...මං ඔයාව හොයාගෙන ආවෙ, මේ කෲ එකෙන් කිව්ව කමාන්ඩර්ගෙ කැබින් එකට ආවා කියලා"
YOU ARE READING
කළු කුහර
Mystery / Thriller......ඉතින් සමුගන්න අවසරද... .. .. .. එපා කිව්වොත් නොයා ඉන්න පුලුවන් අවස්ථාවකද අපි මේ ඉන්නෙ... 🥺🍎