.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.'අයියේ... '
'දෙනූ... '
'සාලේ දොර ලොක් කරේ නෑද මන්දා... බලලා එන්නකො එ්යි'
'ගෙදරට අාපු මිනිස්සුන්ට වැඩ කියනවද යකෝ'
'තවුසෙ මගේ මිනිහගෙ... ගිහින් බලලා එනවකො අනේඑ්එ්එ්එ්එ්'
'ඉතින් දෙනූ බලලා එන්න ගිහින්'
'කම්මැළි නිසානෙ තවුසෙට කිව්වෙ... හා දැන් බැරිද?
'හරි හරි කෑගහන්නෙපා... බලලා එන්නම්'
'ඔයා බලලා එන්න...මං කාමරේට යනෝ'
'ම්ම්'
මේකා මේකා මාව එක්කගෙන අැවිත් තියෙන්නේ වැඩ කරවගන්නද කොහෙද...
අැයි යකෝ!
මට කියලා පොලුත් ගාවගත්තා, හට්ටිත් හෝදවගත්තා, දැන් තවේකක්...
ගෙදරදිවත් මම මෙව්වා කලේ නෑ අඩේ...
අම්මා දන්නවනම් උබ ඔහෙටම වෙලා ඉදින් කියලා රෙදි බෑග් එකත් එක්ක මාව ගෙයින් දොට්ට දානවා...
සැක්!
අර අැට්ටර පැටියගෙන් බේරෙන්න බැරිම තැන මං කුස්සියේ ඉදන් සාලෙට අාවා...
මට බලලා එන්න කියාගෙන මේකා කාමරේට ගියා...
යකෝ ගෙදර මගේද?
කාට කියන්නද මේ අවනඩු... අනේඑ්එ්එ්එ්එ් එ්ස දෙයියො...
වුබලා තමා වගකියන්න ඔ්න මෙව්වට!
දොර ලොක් කරලත් නෑ... හොරු පනිනකල් දන්නැ මම බැලුවෙ නැත්තං...
මං දොරත් ලොක් කරගෙන හිතින් බැන බැනම දෙනූගෙ කාමරේ පැත්තට අාවා...
මගක් එද්දි තමා හෙනයක් ගැහුවා වගේ මගේ මොලේට මතක් උනේ...
යකෝ මම අද නිදියන්නේ දෙනූ එක්ක!
අනේ අම්මෙහ්!
එක්කො මං සාලෙ බුදියනවා...
සැක්! එ් මොන අහවල් දේකටද මම සාලේ බුදියන්නෙ?
මගේ මොලේ හොද නැති වේගෙන එනවද කොහෙද
YOU ARE READING
𖥕 පහන් ටැඹ 𖥕 ╎Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ╎ᗷᒪ ✔
Non-Fictionසැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... ᭕ නෙතු පියන් යට සැතපිලා ඔබ උන්නු එ් රැයේ... මොහොතින් මොහොත මගේ හද... දුටුව එ් රුව ඔබේ මැවෙයි අද කදුලකින් බොදවූ සිතුවමක් සේ... ගිලිහී අැත මගේ නෙතින් ඔබ කදුල වී මෙසේ.........࿐ NO...