xviii❗️කොටස

144 22 4
                                    

""ජොති......තමුසෙ බිසිද ඔයි.......""

""මොකො......රන්ඩු වෙලා ඉවරද......""

මේච්චර දවසක් හිතෙ තියන් කියාගන්න බැරුව උන්න ගොඩක් දෙවල් වාසුදේවන්ලගෙ මුනටම කියලා දාපු මම මගෙ නම කිය කිය කෑ ගහන උන්ව ගනන් නොගෙන උඩට ආවා......

කාලේකට පස්සෙ උනත් උන්නට කියන්න ඔනි ටික කියපු නිසාද මන්දා මට නිදහසක් දැනුනා.......වෛරයෙන් ඇවිලුන මාව හරි ඉක්මනට නිවිලා ගියා....

කොහොම හරි තාම මට කෑ ගහන උන්ට කැ ගහගන්න දිලා මම උඩ මගෙ රුම් එකෙ රුම් දෙකක් මෙහයින් තිබුන ජොතිගෙ රූම් එකට එබුනා....

ම්....කෙල්ල ඩොකියුමන්ට් ගොඩක් මැද්දේ බිසි කියලා දැක දැකම එකිගෙන් බිසිද කියලා අහන ගමන් අවසරයක් නැතිව එයාගෙ රූම් එක ඇතුලට ඇවිත් දොර වහලා දැම්මේ.....කෙල්ල මං දිහාවත් නොබලා රන්ඩු වෙලා ඉවරද අහද්දි.......

එත් මෙකට  ඇහුනෙ කොහොම මම කියවපු එවා.......මම එච්චර හයියෙන් කෑ ගැහුවද....සෑක්.....

"තමුසෙටත් ඇහුනද ඔයි....""

""ම්....ඇහුනා ඇහුනා.....තමුසෙ මන්දරෙම දෙදරන්න කෑ ගහපු හැටි......."

""අශ්.....උන් කියවගෙන එදිද මට තරහා ගියා ඔයි......""

"එක අතකට....තමුසෙ ඔහොම හරි....අවුරුදු ගානක් හිතෙ හිරකරගෙන ඉනන් මගුල් එලියට දාන එක හොදයි...... නැන්තන් තමුසෙගෙ නහරයක් වත් ගහලා යනවා....ඔය පේශර් එකටම.......""

""පලයන් යන්න පොඩි එකි.....""

කාමරෙට ආව මම නිසා මොනවා හරි ෆයිල් එකක් එක්ක ඔට්ටු වෙන ගමන් උන්න කෙල්ල එක පැත්තක ට දලා මං එක්ක කියවන්න ගත්තා.....

අතෙ තිබුන මල් පොකුරත් එකක්ම එකිගෙ කිසි පිලිවෙලක් නැති මෙසෙ උඩ තිබුන මල් වාස් එකට වැටිලා තියන රතු රොස මල් ටික දිහත් බලන්.....මම එකි මෙසෙ ලග ඉදන් උන්න පුටුව ලගම තිබුන ඇදෙන් ඉදගත්තා.....

""අයියෙ මේ තමුසෙ මොකටද දැන් මගෙ කාමරෙට රින්ගුවේ.....""

""ඊට කලින් උබට මල් දුන්නෙ මොකාද කියපිය.....""

""ම්ක්හ්.....අයියෙ.....එහෙනම් තමුසෙත් කියපන් ඔය අත් දෙකෙන්ම බදන් ඉන්න මල් තමුසෙට දුන්නෙ කවුද කියලා......""

💞සින්ධුර්💞  Where stories live. Discover now