17 කොටස...🖤🕊️

336 51 19
                                    

සුදු මහත්තයා අනේ කියපන්කො කොහෙද යන්නෙ...අනේහ්හ්....කියන්නකො....මගාරිනවා මේ ලමයව උදේ ඉදන්....කියන්නකෝ ඒයි....අපේ මහත්තයෝ....යන තැන කියහල්ලකෝ......

වැඩක් නෑ සාමි වැඩක් නැ...මේ මිනිහගෙන් ඔලුවෙන් හිටන් ඇහුවත් මේ යකා නෙවේ කටක් හොල්ලන්නෙ...හරක් පුතා.....යන තැන කිව්ව නම් හෙන ගහනවත යකොව්......ස්පාඤ්ඤන් ගැඩිවිල් පනුවා.....හුම්....මේ ලමයව වෙහෙසනවා....බස්සා..

කතා කරන්නෙත් නෑ....බස්ස වගේ....උදේ ඉදම්ම ඔරවගෙන....මේ මුගෙ හැටිද මන්ද...පැය විසි හතරෙම ඔරවගෙන....යකෝ ඒකට මම කොච්චර සීදේවි කොලු පැටියෙක්ද...දැක්කත් හාට් විසි වෙනවා....උදෑහනක පිපුණු දෑ සමන් මල් කැකුලක් වගේ...පේනවත පුංචි එකාගෙ හිනාව....ඒකට මේ බස්සා...ඔටුවා...හුම්

"ඔච්චරටම නහින්න ඕන නෑ...ගිහිල්ලම බලාගනින්... කියල එක්කන් ගියාම...ඒකෙ අගේ අඩු වෙනවා කඩුපුල්....හොද ලමය වගේ කටවහන් එනවා යන්න....ම්ම්..."

හැබැයි ආයෙ ඇහුවොත්..වද දුන්නනොත්..ගමන කැන්සල්...හරී "

යන්න ගියපු එයා මාව බිත්තියට හිර කර ගත්තා...

මගෙ පපුව දිගේ හිරියක් ගලාගෙන ගියා....මෙච්චර වෙලාම කියවපු කට එක බැල්මට වැහිල යනකොට...මං ඇහි පිය කෝටියක් විතර ගැහුව.....එයාටයි බිත්තියටයි හිර වෙලා මං එයා කියන එකක් නෑර අහන් ඉදිය වගේම අවසානෙට කියපු ඒකත් එක මගෙ හිතට සාදාරණ බයක් ආව.....

මල යස්සයා.....

"ම්ම්...තමුසෙගෙ...."

මං මටම මුමුණ ගත්ත උනත් ඒක එයාට ඇහිල තිබ්බ...කට කොනකට ගත්තු හිනාව එක්ක එයා එහෙම කියල බයික් එක එලියට ගත්ත....මගේ තමයි කාටවත් දෙන්නෑ...අද අපි යන්නේ බයික් එකෙ....ඩිපෙන්ඩර් එකේ යද්දි එයාට මාව දුරයි වගේ දැනෙනොලු....බයික් එකේ ඉතිම් ඇලිල ගැලිලා වෙලිල යත හැකිනෙ.....

අනේ ඉතිම් මං නම් ඔන්න ඇලෙන්න වෙලෙන්න යන්නැ......හුම්

.
.
.

"අතගනින් සදූ....සෙත්තපෝච්චි වෙන්න ඕන වෙලාද.....මං දැන් මේක නැවැත්තුවොත් තෝව මකවනවා....අත ගනින්"

මොකද්ද කිව්වෙ...ඈහ්...ඇහෙන්නෑ.....උඩින් අල්ල ගන්න කිව්වා....උඩින් තමයි ඒයි අල්ලන් ඉන්නෙ...ඔයැයිට ශුවර් නැද්ද....ආඅහ් ඉන්න ඉන්න...මං තව හයියෙන් අල්ලගන්න.....

🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾Where stories live. Discover now