සුදු මහත්තයෝ....
...............
ඒයි නැගිටිනව....කම්මැලියා වගේ පුපට ඉර පායනකම් නිදාගන්නවා....
...............
ලැජ්ජ නැද්ද අඩේ.....
...........
ඒයි උනහපුලු උගුඩු ගල් කැරපොත්තො කම්මැලි ගැඩිවිල්ලො...උබ නැගිටිනවත නැත්තන් ජල ප්‍රහාරයක් එල්ල කරන්නත....සිකේ මොකද්ද මේ ඉස්සිල තියෙන්නෙ....ඩේහ් නැගිටපාආආආන්න්න්න්න්න්......
".........ආව්හ්...අහ්...යස්ස පැටියා...අනෙ දෙයියනෙහ්....ඌහ්"
සදූ කොච්චර නැගිටපන් කියල මායම දැම්මත් මර නින්දෙන් උන්නු මං නැගිට්ටෙ නැතිවෙනකොට එකපාරම "මොකෙද්ද මේ ඉස්සිල තියෙන්නෙ " කියන ගමන් මගේ මල්ලි බබාව මිරුකුව ඒක නිසා මට පණ යන්න ආවා.....සෞරග්‍රහ මන්ඩලේම ලයිව් පේනකොට තඩි කුණුහරුප පේලියක්ම කටෙන් එලියට පැන්න.....මූ හදන්නෙ මගෙ උස්ම යවන්න.....මගේ විතරක් යැ උගෙත් අනාගතේ චකබ්ලෑස්......තා පොඩ්ඩක් මෙහා උනානම් මට ප්ලාස්ටික් එකක් තමා එල්ලගන්න වෙන්නෙ.......
අනේව්හ්....සොරිනෙ ඒයි.......අයියෝහ් ඔයැයිගෙනෙ මෙයා වැරැද්ද....මේ මහ පාන්දර ඔහොම නැගිටන් ඉන්නවත මං අහන්නෙ....ඔහොම නැගිටන් ඉන්නකොට මේ ලමයට හිතෙන්නෙම තලන්න නෙ.....අනික ඔය උන්නැහෙ මහ පාන්දර නැගිට්ටට මේ ගෝතයා දවල් කනිහම පැනලවත් නැගිටින්නෑනෙ......ඉතින් මං ඔයැයිට ගහපු එක සාදාරනයි නෙ නේත....ඈ තනිකකුලෙන් සුද්දෝ...සාදාරනයි නේත...කියපල්ලකො....යෝහ් මට ආඅයෙම මිරිකන්න හිතෙනවනෙ...පවූ......තනිකකුලෙන් මහත්තය පවූඌඌඌඌඌඌඌ.......
"අනේහ්..හුයන්නො අත ගනින්....අතගනින් බොල.....අඩ්ඩේ අතගාන්නෙපා....වුකෝ...අනේ සදූ අහකට යමන්...තෝ මාව මරන්නද හදන්නෙ.....පලයන් කිව්වම අහලා......"
මහ උදේ පාන්දර අවට උෂ්ණත්වය පිස්සට හැතැප්ම නෑ වගේ ඉහල යන අවස්තාවක...මම රත් වෙලාම මැරෙන්ඩ ගියා....මගේ පිස්සු පකයා එහෙන් දමාගෙන අත ගානව....මෙහේ මං මැරෙන්න යනව....උට නෙවෙ ගානක්.....ඌ මල්ලිට නමකුත් දාල ඒ අස්සෙ....තනි කකුලෙන් සුද්දා ගගා අට්ත ගානව....ඉවසන් ඉන්න බැරිම තැන ලේ පිරිලා පුපුරන්න ආපු මම ඒකගේ අත පැත්තකට දැම්මා.....එක පැත්තකින් මිරිකපු එකේ වේදනාව අනිත් පැත්තෙන් මූ දමාගෙන අතගානවා....පන යන්න ආපු මම ඒකවත් තල්ලු කරන් නැගිට්ටා.....නැගිටලා වොශ් රූම් එකට දිව්වා....
YOU ARE READING
🖤♡සුදු කඩුපුල♡🕊️[𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔]🐾
Non-Fictionසුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍රාර්තනා කරේ......??! "මං ප්‍රාර්ථනා කරේ මගේ සුදු මහත්තයව මට කලින් දිව්‍යලෝකෙට ගෙන්නන්ට එපා කියලා.. .ම...