ඇයි එහෙම

3 0 0
                                    

මට තේරෙන්නෙ නැ මගෙ ජීවිතේට එන හැම මනුස්සයාම හේතු නොකියා යන්නෙ ඇයි කියලා.....

එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි...

ඒක හරි අමාරුයි දරාගන්න.....

ඒත් හැමදේටම මට ඉවසන්න වෙනවනෙ....

මට හේතු අහන්න ඕනි.. ඒත් මන් අහන්නෙ නැ...

මන් ඉල්ලන්නෙ ආයේ ජීවිතේටවත් ඒ අය එක්ක මට ගණුදෙනු කරන්න ලැබෙන්නෙපා කියලයි

You've reached the end of published parts.

⏰ Last updated: Sep 07 ⏰

Add this story to your Library to get notified about new parts!

මම Where stories live. Discover now