❝ PINKY PROMISE | tk ♡ ❞
actions louder than the words !! 🖤
__🥀__" කුකී..~ "
" ම්ම්.. බායි.. මට මහන්සී.. "
" ඒත් ඉන්න..
මොන හොස්පිටල් එකේද..?? ඔයාට කොහොමද..
ම..මං නිසානෙ__ "
" බොරුවට care කරනව වගේ
රගපාන් නැතුව ඉන්නව..
මෙච්චර වෙලා නොතිබුණු දුකක් ඇදල අරන්
බොරුවට කෑ නොගහා.. මට නිදිමතයි.. "" කුකී..~ ඔයා අඩුම මන් කෝල් කරනකන් කෝල් කලාද..
නිකමටවත් කිව්වෙ නෑ කතා කරලා..
ඊයෙ රෑ ඉදන් දැන් වෙනකන් කෝල් ගත්තා.. දැන් තමා
ආන්සර් කලේ.. අඩුම හොදින්ද කියල බලන්නවත්
ගන්න එපාද..?? "
" පහුගිය මාස තුනේම ඉදපු විදියටම මන් හොදින් !!
කරදර වෙන්න එපා.. "" ඔයා වැරැද්ද කරලා මට කෑ ගහන්න එන්න එ___ "
*beep beep" මගේ කුකී ඉන්න හොස්පිටල් එක හොයල නොදුන්නොත් මේ දැන්මම මේකෙන් මාව ඇනගෙන මැරෙනවා !! "
ඩොක්ට හිටියෙ ජංග්කුක්ගෙ රිපෝට් චෙක් කරන ගමන්.. සහ ටේ ජංග්කුක්ගෙ ඇද ලඟම හිටගෙන ඩොක්ටගෙ වෙනස් වෙන මූණෙ ඉරියව් තේරුම් ගන්න උත්සහ කලේ කලබලෙන්..
හැමදේම වදයක් උන ජංග්කුක් හිටියෙ ටේව එලව ගන්න විදියක් නැතුව..
මොකද ලේසි වෙන්නෙ නම් නෑ මේ පාර.. ජංග්කුක් අතින් උන වැරදි ගොඩයි.. ටේයොන්ගෙ කෝණෙට අනූව !!!
" ඩොක්ට ?? "
" එයාගෙ මේ කකුලට gunshot එකක් වැදිලා.. වාසනාවකට කකුල අයින් කරන්න උනේ නෑ.. මෙයාට කකුලට බර දීලා ඇවිදින්නවත් තහනම් කරලයි තිබුණේ.. ඒක සනීප වෙන්නත් කලින් හොස්පිටල් එකෙන් පැනලා ගිහින් මදිවට දැන් මේ කබඩ් එකක් කකුලට වට්ටගෙන.. නහරයක් තැලිලා.. කලින් සිද්දියයි දෙකම එකතු උන නිසා ටික කාලෙකට ඇවිදින්න වෙන්නෙ ආධාරකයකින් තමා.. මාසයක්වත් wheelchair එකේ ඉන්න වෙයි !! "
YOU ARE READING
පොරොන්දු රකිනවද..?? 😌
FanfictionSometimes actions louder than words ! 🖤 right ?? 😏 YOUR AUTHOR; Moon ♡ @writter_moon ♡